සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්

නාලන්දා පාගමන

විකිපීඩියා වෙතින්
නාලන්දා පාගමන
Nalanda Walk
ස්ථාපිත වූවේ2012
මූලාරම්භයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආවරිත කලාපශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේවර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය උනන්දු කරනු වස්
Boost morale of present students
ආදර්ශ පාඨයනිදහසේ පියනගමු
Walk Freely

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා[තහවුරු කර නොමැත] යොදවනු ඇත.

ක්‍රි.ව. 2014

ක්‍රි.ව. 2014 දීද නාලන්දා පාගමනපැවැත් විනි. මෙයට ආදි නාලන්දියයන්ද, වර්තමාන සිසුන්ද සහභාගිවිනි. එම ආදි නාලන්දියයන් අතරට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීතිලංග සුමතිපාල ඇතුලත්විය

ආශ්‍රිත

  1. Nalanda Walk 2014, http://www.sundayobserver.lk/2014/11/09/main_News.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-11-18

වැඩිදුර කියවීම්

  • "අනූවැනි වියට පා තැබූ කොළඹ නාලන්දා විද්‍යාලයේ පා ගමනට ජනපති එක්වෙයි". ලක්බිම පුවත්පත. 2014. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
ඉහළට