සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගෞරවණීය චන්දිම වීරක්කොඩි (ඉංග්‍රීසි: Chandima Weerakkody) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය, හිටපු නි

චන්දිම වීරක්කොඩි

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
ගරු
චන්දිම වීරක්කොඩි
පාම
පාර්ලිමේන්කු මන්ත්‍රීවරයා
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
පුද්ගලික තොරතුරු
උපතමැයි 23, 1968 (1968-05-23) (වයස 58)
ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
උගත් ශාස්ත්‍රාලයශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල)
කොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥවරයා
වෙබ් අඩවියChandima Weerakkody

ගෞරවණීය චන්දිම වීරක්කොඩි (ඉංග්‍රීසි: Chandima Weerakkody) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායකතුමා.

ජීවන සටහන්

මෙතුමා ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) හා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

ඉහළට