![]() | |
| වර්ගය | අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය |
|---|---|
| ස්ථාපිත වූවේ | 2006 |
| ස්ථානය | ෆියුචර් මයින්ඩ් ලේකම් කාර්යාලය, නාලන්දා විද්‍යාලය, කොළඹ |
| මූලාරම්භය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ආවරිත කලාප | ශ්‍රී ලංකාව |
| අවධානය යොමු කරන්නේ | අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන |
| ආදර්ශ පාඨය | කිසිවෙකුත් අත් නොහරිමු |
| වෙබ් අඩවිය | ෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය futureminds.lk/ ෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය |
ෆියුචර් මයින්ඩ්ස් (ඉංග්‍රීසි: FUTURE MINDS) කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයකි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇත. මුල්ම වරට මෙම අධ්‍යානික සංදර්ශනය පවත්වනු ලැබුයේ වසර 2006 හිදීය.
මෙය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, මහනුවර නගර ශාලාවෙහි හා ගාල්ල නගර ශාලාවෙහි පවත්වනු ලබයි.
මෙම අධ්‍යානික සංදර්ශනය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය, නවසීලන්තය, චීනය හා ඉන්දියාව වැනි රටවල විශ්ව විද්‍යාල සිසුනද සහභාගී වෙයි.
ආශ්රිත
- - "ෆියුචර් මයින්ඩ්ස් 2011" නිල මූල්‍ය සහකරු ලෙසින් කොමර්ෂල් ක්‍රෙඩිට් අත්වැල් බැඳගනී 2011-07-19 at the Wayback Machine
- Future Minds - 2014 ප්‍රදර්ශනය අද සිට ලබන 08 දක්වා 2014-06-08 at the Wayback Machine
- ෆියුචර් මයින්ඩ්ස් බීච් රගර් ගල්කිස්සේ දී [permanent dead link]
- '2016 ෆියුචර් මයින්ඩ්ස්' එළිදකියි[permanent dead link]
- ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙවර රට පුරා ස්ථාන තුනකදී[permanent dead link]
ප්‍රවර්ග:
- 2025 මාර්තු සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- ආදි නාලන්දියයෝ
- නාලන්දා විද්‍යාලය, කොළඹ
- කොළඹ වාර්ෂික උත්සව
