සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බුද්ධ ප්‍රතිමා ‌‌නෙලිමේදිි ශිල්පියා බුුුදුු රුව දක්වන ස්ථානවල ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් මුද්‍රා, ආසන සහ ඉරියව් යනුවෙන් වර්ගවලට ‌බෙදා ‌වෙන් කර ඇත. ‌මේවායින් මුද්

ධ්‍යාන මුද්‍රාව

  • මුල් පිටුව
  • ධ්‍යාන මුද්‍රාව

බුද්ධ ප්‍රතිමා ‌‌නෙලිමේදිි ශිල්පියා බුුුදුු රුව දක්වන ස්ථානවල ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් මුද්‍රා, ආසන සහ ඉරියව් යනුවෙන් වර්ගවලට ‌බෙදා ‌වෙන් කර ඇත. ‌මේවායින් මුද්‍රා යනු ප්‍රතිමාවේ අත් හා ඇගිලි නිර්මාණය කර ඇති ආකාරයයි. එවැනි මුද්‍රා කිහිපයකි. ඒවා නම්-

  1. ධර්මචක්‍ර මුද්‍රාව
  2. අභය මුද්‍රාව
  3. භුමිස්පර්ශ මුද්‍රාව
  4. විතර්ක මුද්‍රාව
  5. වරද මුද්‍රාව
  6. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව
  7. ධ්‍යාන මුද්‍රාව යනුවෙනි.

ඉන් ධ්‍යාන මුද්‍රාව යනු බුදුරජාණන් වහන්සේ භාවනායෝගීව වැඩ හිදින ආකාරය නිරූපණය වන්නකි. සමාධි පිළිමය, ‌තොලුවිල බුද්ධ ප්‍රතිමාව, දඹෙිගොඩ පිළිමය, ගල් විහාරයේ විජ්ජාධාර ගුහාවේ පිළිමය මීට නිදසුන් ‌ලෙස ‌පෙන්වා දිය හැකිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    හෘද රෝග

  • මැයි 31, 2026

    තිස්ස කරල්ලියද්ද

  • මැයි 16, 2026

    මාෂල් දිවයින්

  • ජූනි 12, 2026

    Cardinal deacon

  • අප්‍රේල් 13, 2026

    ජනවන්දනා වසර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට