ගරු තිස්ස කරල්ලියද්ද | |
|---|---|
![]() | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 10 මැයි 1952 අනුරාධපුර |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | කෘෂි විද්‍යාඥ |
තිස්ස කරල්ලියද්ද (ඉංග්‍රීසි: Tissa Karalliyadde) ගරු හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා.
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
තිස්ස කරල්ලියද්දගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
ප්‍රවර්ග:
- 1952 උපත්
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි දේශපාලනඥයන්
- චරිත කතා
