සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් යනු, වෙන් වෙන් මන්ත්‍රණ සභා, සභා ගර්භ හෝ මන්ත්‍රී මණ්ඩල දෙකකට, ව්‍යවස්ථාදායකයන් බෙදා ඇති එකකි. සියළු මන්ත්‍රීවරුන් එක් සමූහයක් ලෙසින

ද්වි මණ්ඩල

  • මුල් පිටුව
  • ද්වි මණ්ඩල

ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් යනු, වෙන් වෙන් මන්ත්‍රණ සභා, සභා ගර්භ හෝ මන්ත්‍රී මණ්ඩල දෙකකට, ව්‍යවස්ථාදායකයන් බෙදා ඇති එකකි. සියළු මන්ත්‍රීවරුන් එක් සමූහයක් ලෙසින් වාද විවාද කොට ඡන්දය ප්‍රකාශ කරන ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයකින් හා මන්ත්‍රණ සභා, සභා ගර්භ හෝ මන්ත්‍රී මණ්ඩල තුනක් හෝ වැඩි ගණනකින් සමන්විත සමහරක් ව්‍යවස්ථාදායකයන් වෙතින්, ද්විි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් වෙන් කොට හඳුනාගැනෙයි.

බොහෝ ව්‍යවස්ථාදාකයෝ ද්වි මණ්ඩල ව්‍යුහය දරති. බොහෝවිට, සභා ගර්භ දෙකෙහි මන්ත්‍රීවරුන්, පත් කර ගනු ලබන්නේ හෝ තෝරා ගනු ලබන්නේ හෝ වෙනස් ක්‍රම භාවිතයෙන් වන අතර, එය රටකින් රටකට වෙනස් වෙයි. නීති පැනවීම සඳහා, සාමාන්‍යයෙන්, ව්‍යවස්ථාදායකයෙහි සභා ගර්භ දෙකෙහිම මන්ත්‍රීවරුන්ගේ බහුතරයක අනුමැතිය අවශ්‍ය වෙයි.

ද්විමණ්ඩලත්වය යනු, මිශ්‍ර රජය නම්වූ සම්භාව්‍ය සංකල්පයෙහි අත්‍යාවශය හා විනිසුම් ගුණාංගයක් වෙයි. නීති සම්පාදනයන් සම්මත කරගැනුමට, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයන් විසින් සමගාමී බහුතරයක් අවශ්‍ය වෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 18, 2026

    සරෝජා පෝල්රාජ්

  • අප්‍රේල් 06, 2026

    රමේෂ් පතිරණ

  • මැයි 15, 2026

    අශෝක පීරිස්

  • අප්‍රේල් 09, 2026

    ගැලීලියෝ ගැලීලි

  • අප්‍රේල් 05, 2026

    Doi (identifier)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට