ගරු චන්දිම වීරක්කොඩි පාම | |
|---|---|
![]() | |
| පාර්ලිමේන්කු මන්ත්‍රීවරයා | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික්කය සඳහා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | මැයි 23, 1968 ගාල්ල, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | නීතිඥවරයා |
| වෙබ් අඩවිය | Chandima Weerakkody |
ගෞරවණීය චන්දිම වීරක්කොඩි (ඉංග්‍රීසි: Chandima Weerakkody) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික්කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායකතුමා.
ජීවන සටහන්
මෙතුමා ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) හා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- 1968 උපත්
