සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මේ ප්‍රදේශ වෙන් කෙරෙන ගංගා තුන වන්නේ, දැදුරු ඔය, කළු ගඟ සහ මහවැලි ගඟයි. මෙම ප්‍රදේශ තුන (හෝ දෙකක් පමනක් යාකර) බොහෝ කාලවකවානු තුල වෙන වෙනම රජවරුන් යටතේ පැවතුනි.

තුන් සිංහලේ

  • මුල් පිටුව
  • තුන් සිංහලේ

ලංකා දූපත සහ ආශ්‍රිත ප්‍රදේශයේ අතීතයේ තිබූ දේශපාලනික හෝ පරිපාලනමය බෙදීමකි.

තුන් සිංහලේ
  1. රුහුණු රට.
  2. මායා රට හෙවත් දක්ඛින දේශය
  3. පිහිටි රට හෙවත් රජරට

මේ ප්‍රදේශ වෙන් කෙරෙන ගංගා තුන වන්නේ, දැදුරු ඔය, කළු ගඟ සහ මහවැලි ගඟයි. මෙම ප්‍රදේශ තුන (හෝ දෙකක් පමනක් යාකර) බොහෝ කාලවකවානු තුල වෙන වෙනම රජවරුන් යටතේ පැවතුනි. තුන් සිංහලේ එක් රජෙක් යටතේ පවතින අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස පැවතුනි. අනුරාධපුර යුගයට පෙර සහ ඇතුගල්පුර යුගයට පසු මෙම දේශපාලනික හෝ පරිපාලනමය බෙදීම පිලිබඳ සාධක නොමැත.[තහවුරු කර නොමැත]රුහුණු පිහිටි හා මායා යනරාජ්‍යයන් තුන එකට හමුවන ස්ථානය කටුගස්තොටයි.වර්තමානයේද ත්‍රි සිංහලය සංකේතවත් කරමින් කටුගස්තොට ත්‍රි සිංහලාරාමය විහාරය සාක්‍ෂි දරයි.

වර්ථමානයේ මෙය හුදෙක් සංස්කෘතිකමය, වාණිජමය හා ඓතිහාසාක බෙදීමකි.

පටුන

ප්‍රධාන කොටස්

රුහුණු රට පින්තූර රජ කාලයේ

මූලික ලිපිය: රුහුණු රාජධානිය

මහනුවර (අගනගර)

  • කතරගම
  • තිස්ස

මායා රට හෙවත් දක්ඛින දේශය

මූලික ලිපිය: මායා රාජධානිය

මහනුවර (අගනගර)

  • විල්බාව
  • පරාක්‍රමපුර
  • යාපව්ව
  • කුරුණෑගල
  • දඔදෙනිය

පිහිටි රට හෙවත් රජරට

මූලික ලිපිය: රජරට

මහනුවර (අගනගර)

  • පඬුවස්නුවර
  • අනුරාධපුර
  • සීගිරිය
  • ජනනාථපුර (පොලොන්නරුව)

තුන් සිංහලේ එක්සේසත් බව

ප්‍රධාන ලිපිය: ලක්දිව එක්සේසත් බව

සමස්ථ ලක්දිව සෛද්ධාන්තිකව හා ප්‍රායෝගිකව එක් රාජ්‍ය නායකයෙකු යටතේ ඒකීය රාජ්‍යයක් ලෙස පවතින අවස්ථාවලදී තුන් සිංහලේ එක්සේසත් යයි සලකනු ලැබේ.

෴

ආශ්‍රිත ලිපි

  • සිංහලේ
  • සිංහලේ රාජාවලිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • සැප්තැම්බර් 12, 2026

    දීපාල් මැතිව්

  • අප්‍රේල් 07, 2026

    පීටර් වන්

  • අප්‍රේල් 09, 2026

    Linnaean taxonomy

  • මැයි 24, 2026

    රොබින් හුඩ්

  • මැයි 23, 2026

    Aerobic exercise

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට