සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණදේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මව සුගලා දේවිය වේ. රණකාමී වීර කතක් ලෙස සැලකේ.

සුගලා දේවිය

  • මුල් පිටුව
  • සුගලා දේවිය

ක්‍රි.ව. 12වන සියවසේ දක්කිණදේශයේ සහ රුහුනේ රජ කල මාණභරණ රජ ගේ මව සුගලා දේවිය වේ. රණකාමී වීර කතක් ලෙස සැලකේ.

සුගලා දේවිය
රුහුණේ රාජ්‍යාධිකාරිණිය
රාජ්‍ය සමයපොළොන්නරුව යුගය(12වන සියවස)
පූර්වප්‍රාප්තිකයාII මාණාභරණ කුමරු
අනුප්‍රාප්තිකයාමහා පරාක්‍රමබාහු රජ
භූමදානයමීවත්පුර
වල්ලභයාසිරිවල්ලභ කුමරු
දරුවන්ලීලාවතී රැජිණ
II මාණාභරණ කුමරු
පියාපළමුවන විජයබාහු රජ
මවලීලාවතී බිසව

දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්‍ෂාකොට පුතුවූ මාණාභරණ රජ වෙත භාරදී ඇත. මාණභරණ රජගේ මරණින් පසු රජරට රජකල පළමුවන පරාක්‍රමබාහු රජ රුහුණ ආක්‍රමණය කර සුගලා දේවිය ජීවග්‍රහයෙන් අල්වා දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තම භාරට ගෙන ඇත.

පසුව එතුමිය පොළොන්නරුවට රැගෙනගොස් එහි ජීවත් විමට සැලැස්සු අතර එතුමියගේ මරණින් පසු එතුමියගේ දේහය ගෞරව සහිතව පොළොන්නරුව මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත තිබූ ගල් ගුහාවක තැන්පත් කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.

පටුන

මතබේදාත්මක

ක්‍රි.ව.2013 වසරේ ඔක්තෝබර් මාසයේදී පිරිසක් විසින් ගල් කොරියක මුවාවෙන් මීවත්පුර පිහිටි පර්වතයක් පුපුරවා එතුමියගේ දේහය තිබූ තැනින් ඉවත්කොට ආභරණ සොරකම් කොට දේහය පුළුස්සා දැමිමට කටයුතු කල බවට විවිධ අංශ මගින් චෝදනා එල්ල විය. කෙසේ නමුදු පුරාවිද්‍යාඥයින් විසින් මෙම චෝදනා පදනම් විරහිත බවට මත පළ කරන ලදී.

මේවාද බලන්න

  • පළමුවන පරාක්‍රමබාහු රජ
  • රුහුණු රාජධානිය

මූලශ්‍ර

  1. http://sinhala.adaderana.lk/news.php?nid=37898
  2. සංරක්ෂිත පිටපත, http://dinamina.lk/2013/10/04/_art.asp?fn=n1310041, ප්‍රතිෂ්ඨාපනය 2013-10-04 
  3. "මීවත්පුරෙන් හමුවුණේ සුගලා දේවියගේ සිරුර ද?". සිළුමිණ. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2015.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    Nuclear reactor

  • මාර්තු 16, 2026

    පළමුවන පරාක්‍රමබාහු රජ

  • ජූනි 07, 2026

    ක්ෂුද්‍ර පරිගණකය

  • අප්‍රේල් 11, 2026

    සිංහල සාහිත්‍ය

  • ජූනි 04, 2026

    Fan (machine)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට