සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිරස රූපවාහිනී නාලිකාව (සිරස TV) ශ්‍රී ලංකාවේ විකාශනය වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ. මෙහි සහෝදර නාලිකාව වන 'tv 1' වර්ෂ 2015 දී ස්ථාපනය කරන ලදී. සිරස රූපවාහ

සිරස රූපවාහිනීය

  • මුල් පිටුව
  • සිරස රූපවාහිනීය

සිරස රූපවාහිනී නාලිකාව (සිරස TV) ශ්‍රී ලංකාවේ විකාශනය වන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වේ. මෙහි සහෝදර නාලිකාව වන 'tv 1' වර්ෂ 2015 දී ස්ථාපනය කරන ලදී. සිරස රූපවාහිනී නාලිකාව එහි ගුවන් විදුලි නාලිකාව වන සිරස ගුවන් විදුලියට (සිරස FM) සමරූපිව 1998 දී ආරම්භ කරන ලදී. සිරස රූපවාහිනියේ හිමිකාරිත්වය කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරය (ඉංග්‍රීසි: The Capital Maharaja Organization Ltd) සහ ග්රැග්සන් හෝල්ඩින් සමාගම (ඉංග්‍රීසි: Gregson Holdings Ltd) විසින් දරනු ලබයි. සිරස රූපවාහිනීයේ විකාශන කටයුතු ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවෙන් කරනු ලබයි.

සිරස TV
Sirasa TV logo
දියත් කළේ1998 ජුනි 10
ජාලයMTV Channel
හිමිකාරිත්වයකැපිටල් මහරාජා සංවිධානය
රූප ආකෘතිය576i
උද්යෝග පාඨයThe People's Channelමහජන නාලිකාව
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල භාෂාව
විකාශන ප්‍රදේශයශ්‍රී ලංකාව
මූලස්ථානඅරලිය උයන, දෙපානම, පන්නිපිටිය
සහෝදර නාළිකාව(න්)TV 1
ශක්ති ටීවී
වෙබ්අඩවියsirasatv.lk
Availability
Terrestrial
අති උච්ච සංඛ්‍යාතය (යූනියන් පෙදෙස)නාලිකා අංක 23
අති උච්ච සංඛ්‍යාතය (නමුණුකුල)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (හුන්නස්ගිරිය)නාලිකා අංක 58
අති උච්ච සංඛ්‍යාතය(ගම්මඩුව)නාලිකා අංක 23
අති උච්ච සංඛ්‍යාතය(හන්තාන)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (ගොන්ගල)නාලිකා අංක 29
අති උච්ච සංඛ්‍යාතය (මිනුවන්ගල)නාලිකා අංක 58
අති උච්ච සංඛ්‍යාතය (නුවරඑළිය)නාලිකා අංක 27
අති උච්ච සංඛ්‍යාතය (මතුගම)නාලිකා අංක 51
ටීවී ලංකා ඩිජිටල් TVනාලිකා අංක 5
Satellite
ඩයලොග් ටීවීනාලිකා අංක 8
ඩිශ් ටීවී ශ්‍රී ලංකානාලිකා අංක 2513
Cable
IPTV
පියෝ ටීවීනාලිකා අංක 10
Streaming media
Watch live

පටුන

ටෙලිනාට්‍ය

වර්තමාන ටෙලිනාට්‍ය

  • රොකී
  • මායාවි
  • ද ලවර්ස්
  • ආලවන්ති
  • සිහින ආදරේ

මින් පෙර විකාශය වූ ටෙලි නාට්‍ය

  • කියා දෙන්න ආදරේ තරම්
  • හිතළඟ හිනැහුණා
  • නීල පබලු
  • පියාඹන මූනිස්සම්
  • සූර්ය වංශය
  • අඩෝ
  • දාම්
  • සකූගේ ලෝකය
  • තුත්තිරි
  • උතුම් පැතුම්
  • බෝධි
  • මඩොල් කැලේ වීරයෝ
  • අපි අපේ
  • මිණි ගං දෑල
  • චායා
  • අරුමවන්ති
  • සල්මල් ආරාමය
  • කුංචනාද
  • රැස්
  • සක්කාරං
  • හේලංකඩ
  • සුජාතා
  • රෑන
  • මාව මතකද
  • සඳ තරු මල්
  • පාන් බට්ටා
  • මුතු
  • හිතුවක්කාරයා
  • මෙඩි සිනා
  • යර්ස් බොස්
  • තාත්තා
  • ආදරේ සුවඳ අරන්
  • පැහැසරා
  • ආදරේ ගින්දරත්
  • සුර විමන
  • හදවිල සක්මන
  • වසූදා
  • කිඳුරංගනා
  • තූර්යා

හඬකැවූ ‌‌‌ටෙලිනාට්‍්‍ය

  • ප්‍රේම දඩයම
  • කිසා
  • හිමන්තරා
  • අග්‍රා
  • යවෙස්ලූ කුමරා
  • මේ ආදරයයි
  • ඉම්ලි
  • අනන්තෙන් ආ තරු කුමරා
  • හිමතුහින
  • ඉක්කයි මායි

අන්තර්ජාතික වරලත් රියැලිටි වැඩසටහන්

  • සිරස ලක්ෂපති - Who Wants to be a Millionaire ජාත්‍යන්තර වැඩසටහනේ ‌ෙශීය ආකෘතිය
  • The Voice Sri Lanka
  • The Voice Teens Sri Lanka
  • The Voice Kids Sri Lanka
  • Sri Lanka's Got Talent
  • 5 Million Money Drop

මේවා ද බලන්න

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව
  • අපි නොදන්න ලයිව්
  • නිව්ස් ෆස්ට්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    බැට්මින්ටන් ක්‍රීඩාව

  • අප්‍රේල් 07, 2026

    Italian language

  • අප්‍රේල් 09, 2026

    සුරීය දේවිය

  • අප්‍රේල් 10, 2026

    දොන් පිලිප් කුමාරයා

  • අප්‍රේල් 08, 2026

    Black Death

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට