- ජීවත්ව සිටියදී නම = අප්පු සිංඤෝ
- රැකියාව = කැළණි නදියේ රංවල තොටුපලේ තොටියා
- මියගිය දිනය = 1862
- ප්රධාන දේවාලය = පුවක්පිටිය දේවාලය, අවිස්සාවේල්ල.
රංවල දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන පූජෝත්සවයක් වන ගංගාරෝහණ මහා පෙරහැර සැම වසරකම දෙසැම්බර් මස අවසානයේදී සිදු කරනු ලබයි.
ප්රවර්ග:
- ශ්රී ලාංකාවේ දේශීය දෙවි දේවතාවුන්
- දෙවිදේවතාවෝ
- සිංහලයන් විසින් වන්දනාකරන දෙවිදේවතාවෝ