සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජේසුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපත හෝ ජේසුස් වහන්සේගේ උපත ලූක් සහ මතෙව් යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත

ජේසුස් වහන්සේගේ උප්පත්තිය

  • මුල් පිටුව
  • ජේසුස් වහන්සේගේ උප්පත්තිය

ජේසුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපත හෝ ජේසුස් වහන්සේගේ උපත ලූක් සහ මතෙව් යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත. මෙම විස්තර දෙකම එකඟ වන්නේ, ජේසුස් වහන්සේ උපත් ලද්දේ උන්වහන්සේගේ මෑණියන්වූ මරිය තුමියට දාව ජුදයාවෙහි, බෙත්ලෙහෙම් නුවරදී බවත්, දාවිත් රජුගේ පරපුරින් පැවත එන ජුසේ නමැති පුද්ගලයෙකු හා මරිය තුමිය විවාහව සිටි නමුදු ජේසුස් තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත්, එතුමන්ගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බවත්ය.

Adoration of the Shepherds, Gerard van Honthorst නම් ලන්දේසි චිත්‍ර ශිල්පියා විසින්, 1622
"Master of Vyšší Brod" විසින් c. 1350 අඳිනලද චිත්‍රයක්.

දෙසැම්බර් 25 දිනදී සැමරෙන නත්තල යන ක්‍රිස්තියානි නිවාඩු දිනයෙහි පදනම වන්නේ ක්‍රිස්තෝප්පත්තිය වන අතර, එය ක්‍රිස්තියානි ජනවන්දනාමය වර්ෂයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

අඩවියෙන් බැහැර පිටු

  • Theology.lk කතෝලික දේවධර්ම ලිපි
  • දෙසැම්බර් 25 නත්තල සැමරීම ශුද්ධ ලියවිල්ල ඇසුරින්?
  1. අයිසෙක් 2011, p. 144. sfn error: no target: CITEREFඅයිසෙක්2011 (help)
  2. රොබින්සන් 2009, p. 111. sfn error: no target: CITEREFරොබින්සන්2009 (help)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    White dwarf

  • මැයි 01, 2026

    යථාභූතං ඤාණදස්සනං

  • අප්‍රේල් 26, 2026

    ඇලන් ෂෙපර්ඩ්

  • අප්‍රේල් 26, 2026

    Menstrual cycle

  • මැයි 18, 2026

    සමන්මලී ගුණසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට