ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයාකි. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ගරු ජීවන් තොණ්ඩමන් | |
|---|---|
| ஜீவன் தொண்டமான் Jeevan Thondaman | |
| ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය | |
| තනතුර දරමින් 2023 ජනවාරි 19 – 2024 සැප්තැම්බර් 23 | |
| ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | කෙහෙලිය රඹුක්වැල්ල |
| වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 2020 අගෝස්තු 12 – 2022 අප්‍රේල් 3 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 2020 අගෝස්තු 20 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 9 නොවැම්බර් 1994 ශ්‍රී ලංකාව |
| දේශපාලන පක්ෂය | ලංකා කම්කරු කොංග්‍රසය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| උගත් ශාස්ත්‍රාලය | නෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලය |