සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • මුල් පිටුව
  • කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.

කුරුණෑගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයකුරුණෑගල
සරිය
 • මුළු4,816 කිමී2 (1,859 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු1,610,299
 • ඝණත්වයBad rounding here330/කිමී2 (Bad rounding here870/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව
ISO 3166 කේතයLK-61

පටුන

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )

  • සිංහල 1,471,399
  • ශ්‍රී ලංකා දෙමළ 18,763
  • ඉන්දියානු දෙමළ 3,582
  • ශ්‍රී ලංකා යෝනක 113,560
  • මැලේ 1083
  • බර්ගර් 711
  • ශ්‍රී ලංකා චෙට්ටි 92
  • භාරත 28
  • වෙනත් 1,141
  • එකතුව 1,610,299

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පිහිටා තිබු රාජධානි හතරක්ම පැවතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලය පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල එම රාජධානින්ය.

භූගෝලීය පසුබිම

වෙනත්

දේශගුණය

  • මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර්. 900 – 2200
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 27.2
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 29.7

ආර්ථිකය

ශ්‍රී ලංකාවෙි වැඩිම පොල් හා වී වගාබිම් ප්‍රමාණය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.තේ හා රබර් වැනි වාණිජ බෝග සුලු වශයෙන් වගාකරයි.එනිසාම කෘෂිකාර්මික වශයෙන් යහපත් ආර්ථිකයක් සහිතයි. පන්නල,පොල්ගහවෙල වැනි කාර්මික නගර පිහිටුවා ඇත.

පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 30
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 1,610
ගම්මාන සංඛ්‍යාව 4,476
ජන්ද කොට්ඨාස 14

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම්

  • අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කටුපොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • රිදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර

මහ නගර සභා

  • කුරුණෑගල

නගර සභා

  • කුලියාපිටිය

වෙනත් නගර

  • නාරම්මල
  • වාරියපොල
  • නිකවැරටිය
  • පන්නල
  • ගල්ගමුව
  • පොල්ගහවෙල
  • මහව
  • අලව්ව
  • ඉබ්බාගමුව
  • ගිරිඋල්ල
  • හිරිපිටිය
  • දණ්ඩගමුව
  • දඹදෙණිය
  • මැල්සිරිපුර
  • හෙට්ටිපොල
  • පොතුහැර
  • මාවතගම
  • යාපහුව
  • පහමුනේ
  • පන්නව
  • ඇතව
  • අවුල‍ේගම

ආශ්‍රිත ලිපි

  • කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය
  • ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පාරමිතා

  • අප්‍රේල් 08, 2026

    අධිරුධිර පීඩනය

  • අප්‍රේල් 03, 2026

    මිෂනරි පිහිටුව

  • අප්‍රේල් 08, 2026

    ඇන්ටෝනියෝ ගුටරෙස්

  • මාර්තු 22, 2026

    අයනීකරණ ශක්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට