සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කුමාර පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරය තුල, ඇතුල් නුවර රාජ සභා මණ්ඩපයට ආසන්නව ප්‍රාකාරයෙන් පිටතට වන සේ ඉදිකොට ඇති පැරණි පොකුණකි. පැරණි වංශ කතා හී මෙ

කුමාර පොකුණ

  • මුල් පිටුව
  • කුමාර පොකුණ

කුමාර පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ පොළොන්නරුව නගරය තුල, ඇතුල් නුවර රාජ සභා මණ්ඩපයට ආසන්නව ප්‍රාකාරයෙන් පිටතට වන සේ ඉදිකොට ඇති පැරණි පොකුණකි. පැරණි වංශ කතා හී මෙම පොකුණ "ශිලා පොක්කරණී" යන නමින් හදුන්වා දී තිබේ.

කුමාර පොකුණ

විශාලත්වය

කුමාර පොකුණ දිගින් අඩි 44 ක් පමණ සහ පළලින් අඩි 38 පමණ වේ. පොකුණට බැසීම සදහා ශිලාමය පඩි පෙලක් නිර්මාණය කොට තිබෙන අතර පොකුණ මධ්‍යයේ කුඩා වෘත්තාකාර ගල් වේදිකාවක් දැකගත හැකි වේ. දෙපස වූ කැටයම් සහිත ගල් පිලී දෙකක් මගින් පොකුණට ජලය සැපයෙන අතර පොකුණේ වූ අපිරිසිදු ජලය ඉවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කෙරූ හතරැස් විවරයක්ද ඇත.

පොකුණට ආසන්නයෙන් සළු මණ්ඩපය නමින් හඳුන්වන කුඩා ගොඩනැගිල්ලක නෂ්ඨාවශේෂ දැකගත හැකි වේ.

මේවාද බලන්න

  • නෙලුම් පොකුණ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    තැපැල් මුද්දර

  • ජූනි 04, 2026

    ඇන්ඩෲ ජැක්සන්

  • අප්‍රේල් 10, 2026

    එලිසබෙත් II

  • මැයි 24, 2026

    Medical sociology

  • අප්‍රේල් 08, 2026

    වැසි වනාන්තර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට