සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත ප්‍රබන්ධය - ආනන්ද එස්. විජේසිරි

වෛරයෙන් වෛරය

  • මුල් පිටුව
  • වෛරයෙන් වෛරය
වෛරයෙන් වෛරය
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයපද්මසිරි කොඩිකාර
කතාවස්තුවපද්මසිරි කොඩිකාර
නිශ්පාදනයමොහොමඩ් ෆයිසර් අසාද් ඛාන්
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයමොහාන් රාජ්
නිෂ්පාදන
company
ටී.කේ.චිත්‍රාගාරය ඩිල් ෆ්‍රොසෙස්
නිකුත්වූ දිනය
  • මැයි 26, 1995 (1995-05-26)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • රන්ජන් රාමනායක
  • ක්ලීටස් මෙන්ඩිස්
  • විල්සන් කරුණාරත්න
  • විමල් කුමාර ද කොස්තා
  • බන්දු සමරසිංහ
  • ෆ්‍රෙඩී සිල්වා
  • මානෙල් චන්ද්‍රලතා
  • හරින්ද්‍ර සංඛ පීරිස්
  • තිලක් රණතුංග
  • කේ. එම් කිංස්ලි කුලතුංග
  • ටෙඩී විද්‍යාලංකාර

ගීතයන්

ගීත ප්‍රබන්ධය - ආනන්ද එස්. විජේසිරි

  1. මගේ රන් පුතේ - ටෝනි හසන්
  2. අහසේ සඳේ නෑ - ග්‍රේෂන් ආනන්ද, ටෝනි හසන්, ජගත් වික්‍රමසිංහ
  3. රැජිනය ඔබ මා පැතූ ආදරේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන රත්තරනේ රන්වන් මාල - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක මල්යායේ ගුම් ගීතේ - ටෝනි හසන්, ඇන්ජලින් ගුණතිලක
  4. සරා ගීත ඇසේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
      • ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන, සුනිල් මල්ලිකාආරච්චි
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • කැමරා ක්‍රියා කරවීම - ජී. නන්දසේන
    • කැමරා සහාය - එම්. මාටින්, එච්. අනුර, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
    • සහාය - අසංග හෙට්ටිආරච්චි නිෂ්පාදන
  • රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්
    • රසායනාගර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්
  • සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්‍රි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 16, 2026

    Irish poetry

  • මැයි 02, 2026

    Sabaragamuwa Province

  • මැයි 29, 2026

    සතිෂ් පෙරේරා

  • අප්‍රේල් 09, 2026

    සෝමලතා සුභසිංහ

  • අප්‍රේල් 09, 2026

    Linus Torvalds

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට