සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නෙළුම් පොකුණ හෙවත් පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. මෙය 12වන සියවසයේදී මහා පරාක්‍රමබා

නෙලුම් පොකුණ

  • මුල් පිටුව
  • නෙලුම් පොකුණ

නෙළුම් පොකුණ හෙවත් පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. මෙය 12වන සියවසයේදී මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නිඋර්මාණය කර ඇත. ශෛලමය පොකුණෙ හි වැදගත්කම වන්නේ මෙට නෙළුම් මලක ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම පොකුණ ඉතා කුඩා වූ ශිලා පොකුණකි. මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සකස් කර ඇති බවට විශ්වාස කෙරේ. විශ්කම්භය අඩි 24. 9 ක වටකුරු කුහරයට නැවුණු මල් පෙති ආකාරයෙන් යුක්ත වන අතර මෙහි ගැඹුර අඩි 4යි අඟල් 6ක් වේ. වූ මෙම පොකුණ තනිකරම කළු ගලින් නිර්මිතව ඇත. මෙම පොකුණ සම්පූර්ණයෙන් ගත්කල පෙති 8 ක් පහල මට්ටමේ සිට ඉහලට පඩිපෙල් ආකාරයෙන් තට්ටු පහකට විහිදේ.

නෙළුම් පොකුණ
පොලොන්නරුව නෙළුම් පොකුණ.
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයපුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකි.
පිහිටීමපොලොන්නරුව

මේවාද බලන්න

  • කුමාර පොකුණ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    නිර්මල කොතලාවල

  • මැයි 19, 2026

    Mathematical logic

  • ජූනි 14, 2026

    බෞද්ධ ඉතිහාස

  • අප්‍රේල් 04, 2026

    යකඩ යුගය

  • අප්‍රේල් 06, 2026

    සිංහල (ජනවර්ගය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට