සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උමයංගනා වික්‍රමසිංහ (1980 ඔක්තෝම්බර් 24) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිණියකි.රංගන ශිල්පිනි මිශෙල් දිල්හාරා ඇගේ සහෝදරියකී.

උමයංගනා වික්‍රමසිංහ

  • මුල් පිටුව
  • උමයංගනා වික්‍රමසිංහ

උමයංගනා වික්‍රමසිංහ (1980 ඔක්තෝම්බර් 24) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිණියකි.රංගන ශිල්පිනි මිශෙල් දිල්හාරා ඇගේ සහෝදරියකී.

උමයංගනා වික්‍රමසිංහ
උපත24 ඔක්තෝබර් 1980 (1980-10-24) (වයස 45)
කොළඹ, ශ්‍රී ලංකාව
වෘත්තියරංගන ශිල්පිනී
සක්‍රීය වසර2005 - වර්ථමානය තෙක්

පටුන

මුල් අවදිය

1980 ඔක්තෝම්බර් 24 වනදා උපත ලත් උමයංගනා, සිය අධ්‍යාපන කටයුතු මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙන් හදාරණ ලදී.

වෘත්තීය දිවිය

මුල් අවස්ථාවේදී ටීවී දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කල උමයංගනා, සිය රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූවේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි. පසුව සුන්දරයි ප්‍රේමය සහ ඉතිං ඊට පස්සේ වැනි රූපවාහිනී ටෙලිනාට්‍ය ගණනාවකටම සිය රංගනය එකතු කල උමයංගනා, 2012 වර්ෂයේදී ඩෙන්සිල් ජයවීරගේ 'වස්සානේ සෙනෙහස' චිත්‍රපටියේ රඟපාමින්, ශ්‍රී ලාංකික රිදී තිරයටද පා තබන ලදී.

2010 සුමති ටෙලි සම්මාන උළෙලේදී ඇය, ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සඳහා වූ සුමති සම්මානය හිමිකර ගත්තාය.

රංගනයන්

වසර චිත්‍රපටිය චරිතය අධ්‍යක්ෂණය
2012 වස්සානේ සෙනෙහස නිර්මලා ඩෙන්සිල් ජයවීර

ආශ්‍රිත

  1. Samarasinghe, Sarashi (7 March 2010). "නිව්ස් ප්‍රසෙන්ටර් ටර්න්ඩ් ඇක්ට්‍රස්". ද නේෂන්. Retrieved 13 මැයි 2013.
  2. සුමති එවෝර්ඩ්ස් 2010 විනර්ස් සංරක්ෂණය කළ පිටපත 2013-06-30 at the Wayback Machine. Retrieved 13 මැයි 2013.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    හෙළ වෙදකම

  • මාර්තු 31, 2026

    බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි

  • අප්‍රේල් 16, 2026

    ඉන්ස්පැක්ටර් ගීතා

  • අප්‍රේල් 23, 2026

    ටොලමි VI

  • අප්‍රේල් 08, 2026

    විජය කොරයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට