සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සිංගප්පුරු සමුහාණ්ඩුව මැලේ අර්ධද්විපයේ දකුණු දිග වන කි.මී. 137 (සැතපුම් 85) උතුරු නිරීක්ෂණයට ජොනෝ, මැලේසියන් රාජ්‍යයේ දකුණට සහ ඉන්දුනීසියානු රියු දුපත්වල උතුරින

සිංගප්පූරු ජනරජය

විකිපීඩියා වෙතින්
Republic of Singapore
  • Republik Singapura(මැලේ)
    新加坡共和国(චීන)
    சிங்கப்பூர் குடியரசுසැකිල්ල:Ta icon

Singapore හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Majulah Singapura"  (මැලේ)
"Onward, Singapore"
ජාතික ගීය: 

Majulah Singapura
 සිංගප්පූරු ජනරජය  (green) හි පිහිටීම
 සිංගප්පූරු ජනරජය  (green) හි පිහිටීම
අගනුවරSingapore
(Downtown Core, Central)1
නිල භාෂා(ව)English
Malay
Chinese
Tamil
Official scriptsEnglish alphabet
Malay alphabet
Simplified Chinese
Tamil script
ජාති නාම(ය)Singaporean
රජයParliamentary republic
 President
S.R. Nathan
 Prime Minister
Lee Hsien Loong
 Speaker of Parliament
Abdullah Tarmugi
 Chief Justice
Chan Sek Keong
ව්‍යවස්ථාදායකයParliament
Formation
 Founding
6 February 1819
 Self-government
3 June 1959
 Independence from the United Kingdom
31 August 1963
 Merger with Malaysia
16 September 1963
 Separation from Malaysia
9 August 1965
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
710.2 km2 (274.2 sq mi) (187th)
 ජලය (%)
1.444
ජනගහණය
 2009 ඇස්තමේන්තුව
4,987,600 (36% foreigners)
 2010 ජන සංගණනය
5,076,700 (115th)
 ඝණත්වය
7,022/km2 (18,186.9/sq mi) (3rd)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$255.338 billion
 ඒක පුද්ගල
$57,238 (3rd)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$194.918 billion
 ඒක පුද්ගල
$42,653 (15th)
මාසද (2010)Increase 0.846
දෝෂය: අනීතික HDI අගය · 27th
ව්‍යවහාර මුදලSingapore dollar (SGD)
වේලා කලාපයUTC+8 (SST)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+65
ISO 3166 codeSG
අන්තර්ජාල TLD.sg
  1. Singapore is a city-state.
  2. STD code 02 from Malaysia.

සිංගප්පුරු සමුහාණ්ඩුව මැලේ අර්ධද්විපයේ දකුණු දිග වන කි.මී. 137 (සැතපුම් 85) උතුරු නිරීක්ෂණයට ජොනෝ, මැලේසියන් රාජ්‍යයේ දකුණට සහ ඉන්දුනීසියානු රියු දුපත්වල උතුරින් (710.2 කි.මි. වර්ග) (වර්ග සැතපුම් 274.2) පිහිටි නගර රාජ්‍යයකි. ගිණිකොණ ආසියාවේ පිහිටි කුඩාම රාජ්‍ය වන අතර එය මොනාකෝ හා වතිකානුවට වඩා විශාලය. එය වර්තමානයේ ඇති එකම ස්වාධීන නගර රාජ්‍යයයි. සිංගප්පුරුව ප්‍රථම පන්තියේ ලෝක නගරයකි. එය විශේෂ වන්නේ ආසියානු රටවල් අතරින් ඉංග්‍රීසි භාෂාව මුල් භාෂාව වන එකම රටවන බැවිනි. එහි විවිධ ජාතීන්ට අයත් ජනතාවක් වෙසෙයි. ඔවුන් නම් චීන, මැලේ, ඉන්දියානු, යුරේනියානු, නොකේසියානු සහ විවිධ ජන වර්ගවල ආසියානුවන් ද වේ. විදේශිකයන් ද ඇතුළත්ව මුළු ජනගහනය මිලියන 4.99 කි. 36% ක් වන එරට විදේශීය ජනගහනය ලෝකයේ රටවල් වලින් ඉහළම අගයක් ගන්නා අතර, සේවා අංශයේ 50% දායකත්වය සපයයි. 1965 නිදහසට පෙර ද සිංගප්පුරුව නැගෙනහිර ආසියාවේ ධනවත්ම රාජ්‍යයක් වී සිටි අතර, එහි වෙළඳ වරායන් පිහිටීම හේතුවෙනි. 1965 ‍රටේ GDP ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 511 වන අතර ජපානය හා හොංකොංවලට පසු තුන්වන ඉහළම නැගෙනහිර ආසියාවේ රටයි. නිදහසෙන් පසු විදේශ සෘජු ආයෝජන හා රාජ්‍ය දියත් කරන ලද සැළසුම් හේතුවෙන් නව ආර්ථිකයන්, කර්මාන්ත, අධ්‍යාපනය, නාගරික සංවර්ධනය විය. සිංගප්පුරුව ඒක පුද්ගල ආදායම (GDP, PPP) අතින් ලෝකයේ 5 වන තැන සිටින අතර, ඒක පුද්ගල නාමික අගයෙන් 23 වන ස්ථාන‍යේ සිටී. මෙම නාගරීකරණය, මොනාකෝ රාජ්‍යය හැරුණු කොට ලෝකයේ ජනාකීර්ණම රටයි. මෙහි ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් වන අතර 1959 වර්ෂයේ සිට එහි පීපල්ස් ඇක්ෂන් පාට් (PAP) රටේ පාලනය ගෙන ගිය අතර එතෙක් පැවැති සෑම මැතිවරණයකදීම ජය ගත්හ.


  1. Chew, Ernest (1991). Edwin Lee (ed.). A History of Singapore. Oxford University Press. ISBN 0-19-588917-7.
  2. Hoe Yeen Nie (2 June 2009). . Channel News Asia. Singapore. 17 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2011.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; "LOC2" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. . 31 Aug 2010. Statistics Singapore. 2010. 21 February 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2011. {{cite journal}}: Cite journal requires |journal= (help)
  5. . 2008. Statistics Singapore. 2009. 2009-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-02-14. {{cite journal}}: Cite journal requires |journal= (help)
  6. "Singapore". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
  7. http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_%28PPP%29_per_capita
  8. http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita
  9. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
ඉහළට