සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අ

ආලෝකෝ උදපාදි

  • මුල් පිටුව
  • ආලෝකෝ උදපාදි

ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයෙන් ද තුසිත විජයසේන නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.

ආලෝකෝ උදපාදි
Light Arose
අධ්‍යක්‍ෂණයචත්‍ර වීරමන්
රචනයසමන් වීරමන්
තිර රචනයසමන් වීරමන්
නිශ්පාදනයතුසිත විජයසේන
රංගන ශිල්පීන්
  • උද්ධික ප්‍රේමරත්න
  • දිල්හානි ඒකනායක
  • නිරෝෂා තලගල
  • මේනකා පීරිස්
සිනෙමාරූපණයප්‍රභාත් රොෂාන්
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය

  • උද්ධික ප්‍රේමරත්න - වළගම්බා රජතුමා
  • නිරෝෂා තලගල
  • නිහාල් ප්‍රනාන්දු
  • ඩග්ලස් රණසිංහ
  • දිල්හානි ඒකනායක
  • මෞලි මතීෂ
  • නයන මනුජිත
  • දිනෙන් ද සිල්වා - උත්තිය සෙනෙවි
  • අජිත් කුමාර
  • රොෂාන් රවීන්ද්‍ර
  • කපිල සිගේරා
  • දිලිප් මනෝහර
  • ක්ලීටස් මෙන්ඩිස්
  • මේනකා පීරිස්
  • ඩබ්ලිව් ජයසිරි - ගිරි නිගණ්ඨයා
  • බුද්ධදාස විතානාරච්චි
  • ජනක් ප්‍රේමලාල්
  • දර්ශන් ධර්මරාජ්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    රුපා කරුනාතිලක

  • අප්‍රේල් 06, 2026

    සරත් දසනායක

  • අප්‍රේල් 14, 2026

    මේජර් ජෙනරාල්

  • මාර්තු 26, 2026

    කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

  • අප්‍රේල් 06, 2026

    ශාලිවාහන රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට