සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ආනන්ද අතුකෝරල ලාංකික රංගන ශිල්පියෙකි. රූපවාහිනියේ බහුවිධ නලුවෙකු වන අතුකෝරල සිනමාව හා වේදිකාවේද කටයුතු කරයි.

ආනන්ද අතුකෝරල

විකිපීඩියා වෙතින්

ආනන්ද අතුකෝරල ලාංකික රංගන ශිල්පියෙකි. රූපවාහිනියේ බහුවිධ නලුවෙකු වන අතුකෝරල සිනමාව හා වේදිකාවේද කටයුතු කරයි.

සිනමාව

  • 2012 - රන් කෙවිට 2
  • 2019 - සේද මාවතේ
  • 2019 - ජනාධිපති සුපර් ස්ටාර්
  • 2023 - කතුරු මිතුරු
  • 2024 - රිදී සීනූ
  • 2025 - කාසි වාසි
  • 2026 - ධර්මයුද්ධය 02
  • 2026 - සාජන්ට් පුංචිසෝම

ටෙලි නිර්මාණ

  • කෝටිපතියෝ
  • පිත්තල කොන්ඩෑරුම
  • මුතු පලස
ඉහළට