සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක භ්‍රමණ අක්ෂය සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්

ආක්ෂක ආනතිය

  • මුල් පිටුව
  • ආක්ෂක ආනතිය

තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක භ්‍රමණ අක්ෂය සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්ෂීය තලය සහ කක්ෂීය තලය අතර කෝණය වෙයි.කක්ෂීය ආනතිය වෙතින් එය වෙනස් වෙයි.

ආක්ෂක ආනතිය තේරුම් ගැනීමට, අප විසින් සුරත් නීතිය භාවිතා කරමු. ග්‍රහලෝකයේ භ්‍රමණයේ දිශාවට දකුණු අතෙහි ඇඟිලි වකුටු කල විට, මහපටැඟිල්ල විසින් දක්වනුයේ උතුරු ධ්‍රැවයෙහි දිශාවයි.
ග්‍රහලෝක තුනෙහි ආක්ෂක ආනතිය: පෘථිවිය, යුරේනස්, සහ සිකුරු. මෙහිදී , සිරස් රේඛාවක් (කළු) අඳින්නේ, එක් එතක් ග්‍රහලෝකයේ කක්ෂයෙහි තලයට ලම්බක ලෙසිනි. මෙම රේඛාව සහ, ග්‍රහලෝකයේ උතුරු ධ්‍රැවය (රතු) අතර කෝණය ආනතිය වෙයි. වටකොට දක්වා ඇති ඊතල (කොළ) පෙන්වන්නේ ග්‍රහලෝකයේ භ්‍රමණයෙහි දිශාව වෙයි.

ආශ්‍රිත

  1. යූ.එස්. නේවල් ඔබ්සර්වටරි නෝටිකල් ඇල්මනැකි ඔෆිස් (1992). පී. කෙනත් සෙයිඩ්ල්මාන් (ed.). එක්ස්ප්ලෙනටරි සප්ලිමෙන්ටරි ටු ද ඇස්ට්‍රොනොමිකල් ඇල්මනැක්. යුනිවර්සිටි සයන්ස් බුක්ස්. p. 733. ISBN 0-935702-68-7.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 17, 2026

    වන්ගනුයි, නවසීලන්තය

  • මැයි 28, 2026

    Environmental engineering

  • මැයි 16, 2026

    යූරල් කඳු

  • අප්‍රේල් 23, 2026

    උද්ධික ප්‍රේමරත්න

  • අප්‍රේල් 26, 2026

    පසළොස්වක පෝය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට