සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ක්ෂේත්‍රයට හා සන්නායකයට ලම්බකව සන්නායකය චලනය කලවිට සන්නායකයේ දෙකෙළවර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණයවේ.සන්නායකය සන්වුර්ත ප

සුරත් නීතිය

  • මුල් පිටුව
  • සුරත් නීතිය

සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබා ක්ෂේත්‍රයට හා සන්නායකයට ලම්බකව සන්නායකය චලනය කලවිට සන්නායකයේ දෙකෙළවර විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණයවේ.සන්නායකය සන්වුර්ත පරිපථයක ඇතිනම් එම විද්‍යුත්ගාමක බලය නිසා සන්නායකයේ ධාරාවක් ගලායයි.මෙම ප්‍රේරිත ධාරාවේ දිශාව ෆ්ලෙමිංගේ දකුණත් නීතියෙන් සොයාගත හැක

සුරතෙහි මහපටගිල්ල,දබරැගිල්ල හා මැදගිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන මහපටගිල්ල සන්නායකය චලනය වන දිශාවට ද දබරගිල්ල එම සන්නායකය මගින් කැපෙන චුම්බක ක්ෂේත්‍රය පිහිටන දිශාවටද යොමු කලවිට මැදගිල්ලෙන් සන්නායකය තුළින් ගලන ධාරාවේ දිශාව පෙන්නුම් කරනු ලැබේ

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 23, 2026

    කුලරත්න ආරියවංශ

  • අප්‍රේල් 09, 2026

    සීනායි අර්ධද්වීපය

  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාම් දිනදසුන

  • අප්‍රේල් 05, 2026

    බර්ගර් ජනයා

  • මැයි 31, 2026

    හෝල්ටර් මොනිටරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට