සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම අණුක ජීව විද්‍යාව නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යා

අණුක ජීව විද්‍යාව

  • මුල් පිටුව
  • අණුක ජීව විද්‍යාව
මෙම ලිපිය හෝ ලිපි කොටස අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම අණුක ජීව විද්‍යාව නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා (DNA, RNA, ප්‍රෝටීන ජීව නිෂ්පාදනය අතර පවතින අන්තර් සබඳතා ඇතුළුව), තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද යන්නත් ප්‍රධාන ලෙසම සලකුණු ලැබේ. විලියම් ඇස්බරි විසින් අණුක ජීව විද්‍යාව මෙසේ හැඳින්විය.

විලියම් ඇස්බරිගේ විග්‍රහයට අනුව අණුක ජීව විද්‍යාව යනු,

අණුක විද්‍යාවේ ආකෘතියට අදාල වන ජීව විද්‍යාවේ යොදා ගැනීම් සඳහා තාක්ෂණය යොදා ගනිමින් කරනු ලබන පර්යේෂණයන් වෙයි. විශේෂයෙන්ම එය ජීව විද්‍යාත්මක පරමාණු සහ ඒවායේ ත්‍රිමාණ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කොට ඇත. කෙසේ නමුදු මෙය පරමාණුවල සම්භවය සහ කෘත්‍ය පිළිබඳ කරන සොයා බැලීමක් ලෙස හඳුන්වා දිය හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    අභිශවෙර දේවිය

  • මැයි 05, 2026

    සමුද්‍රදේවි කුමරිය

  • මැයි 19, 2026

    ජොන්ස්ටන් ඇටෝල්

  • අප්‍රේල් 06, 2026

    කළුතර දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 03, 2026

    Test cricket

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට