සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත

මුඨසීව රජ

  • මුල් පිටුව
  • මුඨසීව රජ

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මුඨසීව රජු
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ.367 - ක්‍රි.පූ.307
පූර්වප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජු
අනුප්‍රාප්තිකයාදේවානම්පිය තිස්ස රජ
දරුවන්පුතුන් නව දෙනෙකි:
දේවානම්පිය තිස්ස රජ
උත්තිය රජ
මහාසිව රජ
අසේල රජ හා දියණිවරුන් දෙදෙනෙකු විය.
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජු
මවස්වර්ණපාලි

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 04, 2026

    Physical exercise

  • අප්‍රේල් 04, 2026

    විජය කුමාරතුංග

  • අප්‍රේල් 09, 2026

    කැඩපතක ඡායා

  • මැයි 28, 2026

    Human physiology

  • අප්‍රේල් 28, 2026

    සැරියුත් රහතන්වහන්සේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට