සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටහිර ලෝකය හෙවත් අපරදිග ලෝකය යනු ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපයෙහි, උතුරු ඇමරිකාවෙහි සහ ඕස්ට්‍රලේසියාවෙහි පවතින නොයෙකුත් ජාතීන් සහ රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කරන ය

බටහිර ලෝකය

  • මුල් පිටුව
  • බටහිර ලෝකය

බටහිර ලෝකය හෙවත් අපරදිග ලෝකය යනු ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපයෙහි, උතුරු ඇමරිකාවෙහි සහ ඕස්ට්‍රලේසියාවෙහි පවතින නොයෙකුත් ජාතීන් සහ රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කරන යෙදුමකි. ඇතැම් විටෙක මෙයට නැගෙනහිර යුරෝපය සහ ලතින් ඇමරිකාව ද ඇතුලත් කෙරෙන නමුත් එය විවාදාත්මකය. මෙය නිරන්තරව පරිණාමයට භාජනය වෙන සංකල්පයක් වන අතර, එයට කිසියම් නිශ්චිත භූගෝලීය සීමාවක් හෝ නිශ්චිත සාමාජිකයන් ප්‍රමාණයක් නොමැත. නානාප්‍රකාර ජන කණ්ඩායම් අතර ඇති සංස්කෘතිකමය, දේශපාලනිකමය සහ ආර්ථිකමය සහයෝගීතාව මගින් බටහිර ලෝකය ගොඩනැගී ඇත. "බටහිර ලෝකය" යන්නෙහි නිර්වචන අදාළ සන්දර්භය හෝ දෘෂ්ටිකෝණය අනුව වෙනස් විය හැක.

  සාමාන්‍යයෙන් බටහිර ලෝකයෙහි කොටස් ලෙස පිළිගැනෙන රටවල් සහ බලප්‍රදේශ
  බටහිර ලෝකයෙහි කොටස්ද නැද්ද යන්න පිළිබඳ මතභේද පවතින රටවල් සහ බලප්‍රදේශ

මේවාද බලන්න

  • පෙරදිග ලෝකය

ආශ්‍රිත

  1. Stearns, Peter N. (2008). Western Civilization in World History (ඉංග්‍රීසි බසින්). Routledge. pp. 88–95. ISBN 9781134374755.
  2. Espinosa, Emilio Lamo de. "Is Latin America part of the West?". Elcano Royal Institute (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-27.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    යාපනය දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 06, 2026

    කඳු වැටිය

  • අප්‍රේල් 03, 2026

    මහනුවර නායක්කාරවරු

  • මාර්තු 24, 2026

    දර්ශනය

  • මාර්තු 11, 2026

    මහාවංශය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට