සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 200

බදුල්ල දිස්ත්‍රික්කය

  • මුල් පිටුව
  • බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය. බදුල්ල දිස්ත්‍රික්කය තුළ මහ නගර සභා 2ක් , නගර සභාවක් හා ප්‍රාදේශීය සභා 15ක් පිහිටා ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයබදුල්ල
සරිය
 • මුළු2,861 කිමී2 (1,105 සතරැස් සැත)
 • භූමිය2,827 කිමී2 (1,092 සතරැස් සැත)
 • ජලය34 කිමී2 (13 සතරැස් සැත)
ජනගහණය(2006)
 • මුළු837,000
 • ඝණත්වයBad rounding here290/කිමී2 (Bad rounding here760/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-81

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ජේසුස් තුමා

  • අප්‍රේල් 06, 2026

    United Nations

  • මාර්තු 13, 2026

    සමනල කන්ද

  • අප්‍රේල් 05, 2026

    ආක්ෂක ආනතිය

  • අප්‍රේල් 09, 2026

    ජෝර්ජ් VI

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට