සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංග ද යන්න පිළිබදව උගතුන් අතර විවිධ මතභේද පවතී. එසේ වුවද දෙවන පෑතිස් රජතුමා වි

මහා විහාරය

  • මුල් පිටුව
  • මහා විහාරය

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංග ද යන්න පිළිබදව උගතුන් අතර විවිධ මතභේද පවතී. එසේ වුවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින් ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මහා විහාරය
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ
අනුරාධපුර මහා විහාරය is located in Sri Lanka
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර මහා විහාරය
class=notpageimage|
Location in Sri Lanka

8°21′N 80°23′E / 8.350°N 80.383°E / 8.350; 80.383

විස්තරය
Denomination ථේරවාද බුදු දහම
Founded ක්‍රි. පූ. 140 පමණ
සොයාගත්තේ දුටුගැමුණු රජ
රට ශ්‍රී ලංකා

Portal:Buddhism

ලක්දිව මුල් අවධියේ විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක විසූව ද, අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

පටුන

ඉතිහාසය

මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපි වල සඳහන් වේ.

අංග

වන්දනීය ස්ථාන

  • ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
  • පාරිභෝගික චෛත්‍යය - ශ්‍රී මහා බෝධිය
  • උද්දේසික චෛත්‍යය - පිළිමගෙය

භික්‍ෂුන් පරිහරණය කළ ස්ථාන

  • පොහොය ගෙය - ලෝවාමහාපාය
  • සන්නිපාත ශාලාව
  • රංසිමාලිකය
  • දානශාලාව
  • කණ්ඨ පොකුණ

අයත්වූ භික්‍ෂුණී විහාර

  • ථූපාරාමය
  • මිරිසවැටිය

මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති

  • මහාවංශය සහ චූලවංශය
  • විසුද්ධිමග්ග

==

ශීර්ෂ පෙළ

  • 1 යටි ලියමන
    1 යටි ලියමන
  • 2 යටි ලියමන
    2 යටි ලියමන
== 

ආශ්‍රිත ලිපි

  • අභයගිරි විහාරය
  • ජේතවනාරාම විහාරය
  • රුවන්වැලිසෑය

වැඩිදුර කියවීම්

  • බුදුසරණ පුවත්පත[permanent dead link]
  1. අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    සෝමතිලක ජයමහ

  • අප්‍රේල් 08, 2026

    Anno Domini

  • මැයි 28, 2026

    පිස්සු ඩබල්

  • අප්‍රේල් 25, 2026

    Benjamin Netanyahu

  • අප්‍රේල් 08, 2026

    පරමාණුක අරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට