සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ලක්ෂ්මන් අබේගුණවර්ධන (ඉංග්‍රීසි: Lakshaman Abeygunawardana) යනු හිටපු බන්ධනාගාර කොමසාරිස්. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සෝමාලියාවේද සේ

ලක්ෂ්මන් අබේගුණවර්ධන

විකිපීඩියා වෙතින්
ලක්ෂ්මන් අබේගුණවර්ධන
උපත
ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු බන්ධනාගාර කොමසාරිස්

ලක්ෂ්මන් අබේගුණවර්ධන (ඉංග්‍රීසි: Lakshaman Abeygunawardana) යනු හිටපු බන්ධනාගාර කොමසාරිස්. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සෝමාලියාවේද සේවය කර ඇති ඒ මහතා ලෝක කනිෂ්ඨ ජාත්‍යන්තර හොකී තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වේ.

ජීවන සටහන්

ලක්ෂ්මන් අබේගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්


ඉහළට