සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආචාර්ය එස්. පණීභාරත (ඉංග්‍රීසි: S. Panibharatha) යනු ප්‍රවීණ නර්තන කලා සූරීයෙක්, සහ නර්තන ගුරුවරයෙකි.

එස්. පණීභාරත

  • මුල් පිටුව
  • එස්. පණීභාරත

එස්. පණීභාරත
එස්. පණීභාරත මහතා
උපත1920 පෙබරවාරි 24
කෑගල්ල, අල්ගම
මරණය2006.02.20
සංගණ්‍ය වන්නේනර්තන කලා සූරී
දරුවන්උපුලී පණීභාරත
ඥාතීන්චන්න විජේවර්ධන (බෑනනුවන්)
අසේකා විජේවර්ධන (මිණිපිරිය)
දයාසිරි ජයසේකර (බෑනනුවන්)

ආචාර්ය එස්. පණීභාරත (ඉංග්‍රීසි: S. Panibharatha) යනු ප්‍රවීණ නර්තන කලා සූරීයෙක්, සහ නර්තන ගුරුවරයෙකි.

ජීවන සටහන

ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නර්තන ගුරුවරයා විය.

වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

ආශ්‍රිත

  • හෙළ නර්තනයේ නොනිමෙන ගිනි සිළුව සංරක්ෂණය කළ පිටපත 2021-10-20 at the Wayback Machine
  • දුව අපේ නර්තන කලාව රැකගෙන ඉදිරියට යයි කියලා හිතනවා - උපුලී පණීභාරත සංරක්ෂණය කළ පිටපත 2021-07-09 at the Wayback Machine
  • The ‘new kid’ who soon stood tall Nalanda College- 95th anniversary
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පාරමිතා

  • අප්‍රේල් 03, 2026

    මහ රැජිණ

  • මාර්තු 10, 2026

    පණ්ඩුකාභය රජ

  • අප්‍රේල් 04, 2026

    මව් භාෂාව

  • අප්‍රේල් 03, 2026

    සාකච්ඡාව:ප්‍රස්තාව පිරුළු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට