සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජයන්ත සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Jayantha Seneviratne) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති වරයෙකි.

ජයන්ත සෙනෙවිරත්න

විකිපීඩියා වෙතින්
ජයන්ත සෙනෙවිරත්න
Jayantha Seneviratne
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක

ජයන්ත සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Jayantha Seneviratne) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති වරයෙකි.

ජීවන සටහන්

ජයන්ත සෙනෙවිරත්න කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

ජයන්ත 1970 සිට 1971 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1970 සහ 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ආශ්‍රිත

  • ජයන්ත සෙනෙවිරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
ඉහළට