සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පියරි කියුරි (/ˈkjʊəri/ KEWR-ee, French: [pjɛʁ kyʁi]; 1859 මැයි 15 – 1906 අප්‍රේල් 19) යනු ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙක් සහ ස්එටික විද්‍යාවෙහි, චුම්බකත්වයෙහි,

පියරි කියුරි

විකිපීඩියා වෙතින්
පියරි කියුරි
පියරි කියුරි, 1906 දී.
උපත(1859-05-15)15 මැයි 1859
පැරීසිය, ප්‍රංශය
මරණය19 අප්‍රේල් 1906(1906-04-19) (aged 46)
පැරීසිය, ප්‍රංශය
උගත් ශාස්ත්‍රාලයපැරිස් විශ්ව විද්‍යාලය
සංගණ්‍ය වන්නේවිකිරණශිලතාව
කියුරිගේ නියම
කියුරි-වයිස් නියම
කියුරි නියතය
කියුරි උෂ්ණත්වය
පිඩ විද්‍යුතය සොයාගැනීම
වල්ලභමරියා ස්ක්ලොඩොස්කා කියුරි (වි. 1895)
දරුවන්අයිරීන් ජෝලියට් කියුරි
ඊව් කියුරි
සම්මානඩේවි පදක්කම (1903)
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය(1903)
මතිවුචි පදක්කම (1904)
එලියට් ක්‍රෙසන් පදක්කම (1909)
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව, රසායන විද්‍යාව
ආයතනපැරිස් විශ්ව විද්‍යාලය
අත්සන

පියරි කියුරි (/ˈkjʊəri/ KEWR-ee, French: [pjɛʁ kyʁi]; 1859 මැයි 15 – 1906 අප්‍රේල් 19) යනු ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයෙක් සහ ස්එටික විද්‍යාවෙහි, චුම්බකත්වයෙහි, පීඩ විද්‍යුතයෙහි සහ විකිරණශිලතාවයෙහි පුරෝගාමියෙකු විය. 1903 දී ඔහු සිය බිරිඳ, මාරි කියුරි සහ හෙන්රි බෙකරෙල් සමග භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්තේය. එයත් සමගම නොබෙල් ත්‍යාගයක් දිනාගත් ප්‍රථම විවාහක යුවල බවට කියුරි පවුල පත් විය.

ඉහළට