සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හන් සං-ජින් (උපත ජනවාරි 17, 1978) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ බිහයින්ඩ් ද වයිට් ටවර් (2007), යි සන් (2007), මයි ටූ පර්

හන් සං-ජින්

විකිපීඩියා වෙතින්
හන් සං-ජින්
210px
හන් සං-ජින් 2019 අගෝස්තුවේ දී
උපතජනවාරි 17, 1978 (1978-01-17) (වයස 48)
සෝල්, දකුණු කොරියාව
අධ්‍යාපනය
  • සෝල් කලා ආයතනය
  • සොක්‍යොං විශ්වවිද්‍යාලය
වෘත්තියනළුවා
සක්‍රීය වසර1997–වර්තමානය
නියෝජිතයාබ්ලොසම්
වල්ලභපාක් ජුං-උන් (වි. 2004)
දරුවන්හන් සෝ-යොන්
කොරියානු නම
හංගුල්한상진
හන්ජා韓尚進
ප්‍රතිශෝධිත රෝමානුකරණයHan Sang-jin
මැකූන්–‍රයිෂවර්Han Sangjin

හන් සං-ජින් (උපත ජනවාරි 17, 1978) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ බිහයින්ඩ් ද වයිට් ටවර් (2007), යි සන් (2007), මයි ටූ පර්ෆෙක්ට් සන්ස් (2009), මැරී මී, ප්ලීස් (2010), සහ ද කිං'ස් ඩොක්ටර් (2012) වැනි රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.

රංගනය

රූපවාහිනී කතාමාලා

වර්ෂය තේමාව චරිතය ජාලය
1999KAISTසෝ දොං-සික්SBS
හූ ආ යූකිම් කි-බේ
2001වොන්ඩර්ෆුල් ඩේස්පාක් තේ-බොම්
අයි ස්ටිල් ලව් යූලේකම් කිම්
2004What Happened in Bali
ප්‍රපෝසල්සුං-වූක්
2005Golden AppleKBS2
Only YouSBS
Marrying a Millionaireසහාය අධ්‍යක්ෂ නා සං-සූ
2007Behind the White Towerපාක් ගොන්-හාMBC
යි සන්හොං ගුක්-යොං
2009My Too Perfect Sonsසොං සුන්-පූංKBS2
Temptation of an AngelShin Hyun-wooSBS
2010මැරී මී, ප්ලීස්හන් ක්‍යුං-හූන්KBS2
2011ඩීප් රූටඩ් ට්‍රීශිම් ජොං-සූSBS
2012ද කිං'ස් ඩොක්ටර්හ්‍යොන්ජොං රජMBC
2013The Secret of Birthචෝයි කි-තේSBS
Drama Festival "More and More"ජේ-මූන්MBC
2014Big Manදෝ සං-හෝKBS2
Birth of a Beautyහන් මින්-හ්‍යොක්SBS
2015Hyde Jekyll, Me‍ර්යු සුං-යොන්
සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්ජුක්ර්‍යොං පූජක
2017 Circle පාක් දොං-ගුන් tvN
2018 Mysterious Personal Shopper ජං ම්යුං හ්වන් KBS
My Contracted Husband, Mr. Oh බං ගොං-නිම් MBC
2019 Haechi වි බ්‍යුං-ජෝ SBS
2019 Welcome 2 Life කං යූන්-ගි MBC TV

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය
2005All for Loveලාබාලම රහස් පරීක්ෂක
2007Bank Attackස්ටන්ට්මන්/බුම්
2010Foxy Festivalඇනවුම් බෙදාහරින්නා (පසුබිම්)
2011Mamaසුං-චුල්ගේ සතුරු කල්ලියේ ප්‍රධානියා (පසුබිම්)
2012Code Name: Jackalශින් නායක
2014Twinkle-Twinkle Pitter-Patter (කෙටි චිත්‍රපටය)

විවිධ ප්‍රසංග

වර්ෂය තේමාව ජාලය සටහන්
2010Hot BrothersMBCචරිත සාමාජික
2014The King of FoodKBS2

වේදිකා

වර්ෂය තේමාව චරිතය
2002කිං ලියර්
2003ඔතලෝ

සම්මාන සහ නිර්දේශ

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දිෂ්ට කෘතිය ප්‍රතිඵලය
2007MBC නාට්‍ය සම්මානහොඳම නවක නළුවාබිහයින්ඩ් ද වයිට් ටවර්, යි සන්දිනාගති
200844වන බෙක්සං කලා සම්මානහොඳම නවක නළුවා (රූපවාහිනී)යි සන්නිර්දේශිත
2009KBS නාට්‍ය සම්මානහොඳම සහාය නළුවාමයි ටූ පර්ෆෙක්ට් සන්ස්නිර්දේශිත
2010විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවාමැරී මී, ප්ලීස්නිර්දේශිත
2012MBC නාට්‍ය සම්මානවිශිෂ්ටතා සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍ය නළුවාද කිං'ස් ඩොක්ටර්නිර්දේශිත
2014SBS නාට්‍ය සම්මානවිශේෂ සම්මානය, විශේෂිත නාට්‍යයක නළුවාබර්ත් ඔෆ් අ බියුටිනිර්දේශිත
2018 26වන කොරියා සංස්කෘතික සහ රසවින්දන සම්මාන විශිෂ්ටතා සම්මානය, නාට්‍ය නළුවා මිස්ටීරියස් පර්සනල් ශොපර් දිනාගති
KBS නාට්‍ය සම්මාන විශිෂ්ටතා සම්මානය, දෛනික නාට්‍ය නළුවා නිර්දේශිත
ඉහළට