සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

දොක්සුගුං, නැතහොත් ග්‍යොන්ගුන්-ගුං, දොක්සුගුං මාලිගය, හෙවත් දොක්සු මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ සෝල් හි පිහිටි ප්‍රාකාරමය මාලිගා සංකීර්ණයකි. 1910 ජපානය විසින් කො

දොක්සු මාලිගය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
දොක්සුගුං
කොරියානු නම
හංගුල්덕수궁
හන්ජා德壽宮
ප්‍රතිශෝධිත රෝමානුකරණයDeoksugung
මැකූන්–‍රයිෂවර්Tŏksugung
දොක්සුගුං මාලිගයේ රාජකීය ගෘහනිර්මාණ ශිල්පය.
සොක්ජෝජොන් සහ බටහිර ශෛලියේ උද්‍යානය. මෙය සැලසුම් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පී ජී.ආර්. හාර්ඩිං විසිනි.

දොක්සුගුං, නැතහොත් ග්‍යොන්ගුන්-ගුං, දොක්සුගුං මාලිගය, හෙවත් දොක්සු මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ සෝල් හි පිහිටි ප්‍රාකාරමය මාලිගා සංකීර්ණයකි. 1910 ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියාවේ ජොසොන් රාජකීයයන්ගේ නිවහනක් ලෙස මෙය පැවතිණි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.

ග්‍රන්ථාවලිය

  • Hoon, Shin Young (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
  • Yoon, Jong-Soon (1992). Beautiful Seoul (Paperback). Seoul: Sung Min Publishing House.

ගැලරිය

ඉහළට