සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නාළාසෝපාරා හෙවත් නාළා සෝපාරා (උච්චාරණය: [naːla sopaɾa]) ලෙසත්, මුලින් සෝපාරා සහ සුපාරා යනුවෙන් හඳුන්වනු ලැබූයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාල්ඝර් දිස්ත්‍ර

නාලා සොපාරා

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

නාළාසෝපාරා
නගරය
නාළාසෝපාරා හි නැගෙනහිර නාගරික ප්‍රදේශයේ දසුනක්
නගරයේ ඉහළින් පෙනෙන පුළුල් දර්ශනයක් 2017 දී
නාළාසෝපාරා is located in මහාරාෂ්ට්‍ර
නාළාසෝපාරා
නාළාසෝපාරා
නාළාසෝපාරා is located in India
නාළාසෝපාරා
නාළාසෝපාරා
ඛණ්ඩාංක: 19°24′55″N 72°51′41″E / 19.4154°N 72.8613°E / 19.4154; 72.8613
රට ඉන්දියාව
ප්‍රාන්තය මහාරාෂ්ට්‍ර
දිස්ත්‍රික්කයපාල්ඝර්
නගරයවසයි-විරාර්
ආණ්ඩුව / පරිපාලනය
  අධිකරණ වර්ගයනාගරික සංස්ථාව
  ඉහළම අධිකරණයවසයි-විරාර් නාගරික සංස්ථාව
ජනගහණය(2001)
  මුළු184,664
භාෂා
  නිලමරාඨී
වේලා කලාපIST (UTC+5:30)
PINEast: 401 209
West: 401 203
Telephone code0250
වාහන ලියාපදිංචියMH48
විධාන් සභා ආසනයනාළාසෝපාරා

නාළාසෝපාරා හෙවත් නාළා සෝපාරා (උච්චාරණය: [naːla sopaɾa]) ලෙසත්, මුලින් සෝපාරා සහ සුපාරා යනුවෙන් හඳුන්වනු ලැබූයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාල්ඝර් දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මෙය පාලනය වන්නේ වසයි-විරාර් නාගරික සංස්ථාව (VVMC) මඟිනි. මෙම නගරය මුම්බායි නාගරික කලාපය තුළ පිහිටියේ ය. මෙහි වූ නාළාසෝපාරා දුම්රිය ස්ථානය, බටහිර දුම්රිය මාර්ග කලාපයට අයත් අතර, මෙය මීරා-භයන්දර්, වසයි-විරාර් පොලිස් කොමසාරිස් බල ප්‍රදේශයට අයත් ය.

විද්වතුන් අනුව නාළාසෝපාරා යනු පුරාතන භාරතයේ වූ ශූර්පාරක (අර්ථය. ශූරයන්ගේ නගරය; Śūrpāraka)[තහවුරු කර නොමැත] හෙවත් සුප්පාරක නම් ස්ථානය ලෙස විශ්වාස කෙරේ. එකල ප්‍රකට් වෙළඳ මධ්‍යස්ථානයක් වූ මෙය බුද්ධාගමේ වැදගත් ස්ථානයක් ද වේ. මෙය සාතවාහනයන් යටතේ දූ පරිපාලන ඒකකයක් වූ අතර එහි නාමය කාර්ලේ, නාශික්, නානේඝට්, සහ කාන්හේරි යන ස්ථානයන්හි වූ ශිලා ලේඛනවල ද සඳහන් ය.[තහවුරු කර නොමැත]

ඉහළට