සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බිග් ටෙන්ට් පාර්ටි හෝ කැච් ඕල් පාර්ටි යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන පක්ෂයක් යනු පුළුල් පරාසයක විශ්වාසයන් ආවරණය කරන සාමාජිකයින් සිටින දේශපාලන පක්ෂයක් සඳහා භ

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

බිග් ටෙන්ට් පාර්ටි හෝ කැච් ඕල් පාර්ටි යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන පක්ෂයක් යනු පුළුල් පරාසයක විශ්වාසයන් ආවරණය කරන සාමාජිකයින් සිටින දේශපාලන පක්ෂයක් සඳහා භාවිතා කරන යෙදුමකි. මෙය අධිෂ්ඨානශීලී මතවාදයක් ආරක්ෂා කරන, එම මතවාදයට අනුගත වන ඡන්දදායකයින් සොයන සහ ඒ සඳහා මිනිසුන් ඒත්තු ගැන්වීමට උත්සාහ කරන අනෙකුත් පක්ෂවලට වඩා වෙනස් ය.

යොමු කිරීම්

  1. . oxforddictionaries.com. Oxford English Dictionary. December 13, 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2017.
ඉහළට