සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඉන්දීය සංස්කෘතිය යනු, ඉන්දියාවේ ජනතාවගේ ජීවන ක්‍රමයයි. ඉන්දියාවේ භාෂා, ආගම්, නැටුම්, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සහ සිරිත් විරිත් රට තුළ තැනින් තැනට වෙනස්

ඉන්දීය සංස්කෘතිය

විකිපීඩියා වෙතින්

ඉන්දීය සංස්කෘතිය යනු, ඉන්දියාවේ ජනතාවගේ ජීවන ක්‍රමයයි. ඉන්දියාවේ භාෂා, ආගම්, නැටුම්, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සහ සිරිත් විරිත් රට තුළ තැනින් තැනට වෙනස් වේ. බොහෝ විට ඉන්දියානු සංස්කෘතිය සංස්කෘතීන් කිහිපක් ඒකාබද්ධව , ඉන්දියානු උප මහාද්වීපය පුරා විහිදෛන අතර අවුරැදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් විසින් බලපෑම් කර තිබේ. ඉන්දියානු ආගම්, යෝග හා ඉන්දියන් ආහාර ලෙස ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් හි බොහෝ අංග, ලොව පුරා රටවල ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.

අමතර අවධානයට

  • North Indian culture
  • South Indian culture
  • Culture of the Indian subcontinent
  • Customs and etiquette in Indian dining
  • Indian religions
  • Lists of Indian people
  • South Asian ethnic groups
  • Atithi Devo Bhava
  • Cultural Zones of India
  • Glossary of Indian culture
ඉහළට