Coordinates: 5°S 110°E / 5°S 110°E
| ජාවා මුහුද | |
|---|---|
![]() ජාවා මුහුදෙහි පිහිටුම | |
![]() ජාවා මුහුද | |
| පිහිටුම | සුන්ඩා තටකය |
| ඛණ්ඩාංක | 5°S 110°E / 5°S 110°E |
| වර්ගය | මුහුද |
| ප්‍රාථමික තුළු ගැලීම් | බැරිටෝ, බෙංආවෙං සෝලෝ, බ්රන්ටස්, චිලිවුං, චිමානුක්, චිතාරූම්, කහායං, මූසි, සොරියන් ගඟ, සම්පිත් ගඟ |
| ද්‍රෝණිය රටවල් | ඉන්දුනීසියාව |
| උපරිම දිග | 1,600 km[convert: unknown unit] |
| උපරිම පළල | 380 km[convert: unknown unit] |
| පෘෂ්ඨීය වර්ගඵලය | 320,000 km2 (120,000 sq mi) |
| සාමාන්‍ය ගැඹුර | 46 m[convert: unknown unit] |
| ජනාවාස | බතුලිචින්, කීරබොං, ජකාර්තා, ජපාරා, මකාස්සාර්, පකාලොංගං, ප්රෝබෝලිංගෝ, සමාරාං, සුරබයා, ටංජුං පංඩං, ටගාල්, ටොබොඅලි, ටූබන් |
ජාවා මුහුද (ඉන්දුනීසියානු: Laut Jawa, ජාවා: Segara Jawa) යනු, උතුරු දෙසින් බෝර්නියෝ, දකුණු දෙසින් ජාවා, බටහිර දෙසින් සුමාත්‍රා, සහ නැගෙනහිර දෙසින් සිලොවෙසී යන ඉන්දුනීසියානු දිවයින් වලට මැදිව සුන්ඩා තටකයෙහි පිහිටි, පුළුල් නොගැඹුරු මුහුදකි. එයට වයඹ දෙසින් පිහිටි කරිමාතා සමුද්‍රසන්ධිය විසින් එය දකුණු චීන මුහුද වෙතට සම්බන්ධ කරයි. සාමාන්‍ය වශයෙන් බටහිර ශාන්තිකර සාගරයෙහි කොටසක් ලෙසින් සැලකුණද, ජාවා මුහුද ඇතැම්විට ඉන්දියානු සාගරයෙහි කොටසක් ලෙසින්ද සැලකෙයි.
ආශ්රිත
- AirAsia flight QZ8501: 5 things about Java Sea, where search for plane is taking place. ද ස්ට්‍රේට් ටයිම්ස්. දෙසැම්බර් 28, 2014
- ජාවා සී. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා.
- "ඉන්ඩියන් ඕෂන් ඩීටේල්ස්". CIA වර්ල්ඩ් ෆැක්ට්බුක්. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2024.
ප්‍රවර්ග:
- Pages using infobox body of water with a non-automatically converted dimension
- ජාවා-භාෂා පෙළ ඇතුළත් ලිපි
