සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

භූවිද්‍යාත්මකව, සුන්ඩා තටකය (/ˈsʌndə/) යනු, අග්නිදිග ආසියාවෙහි මහා භූමිප්‍රදේශයෙහි මහාද්වීපික තටකයෙහි අග්නිදිග දිගුවක් වෙයි. තටකය මත පිහිටන ප්‍රධාන භූ ස්කන්ධ අත

සුන්ඩා තටකය

විකිපීඩියා වෙතින්
සහුල් සහ සුන්ඩා සිතියම

භූවිද්‍යාත්මකව, සුන්ඩා තටකය (/ˈsʌndə/) යනු, අග්නිදිග ආසියාවෙහි මහා භූමිප්‍රදේශයෙහි මහාද්වීපික තටකයෙහි අග්නිදිග දිගුවක් වෙයි. තටකය මත පිහිටන ප්‍රධාන භූ ස්කන්ධ අතර, බාලි, බෝර්නියෝ, ජාවා, මදූර, සහ සුමාත්‍රා යන ඉන්දුනීසියානු දිවයින් මෙන්ම, ඒවා අවට පිහිටි කුඩා දිවයින්ද වෙති. එය විසින් දළවශයෙන් 1.85 මිලියන km2 ප්‍රමාණයක වර්ගඵලයක් ආවරණය කරයි. තටකය පුරා මුහුදු ගැඹුර මීටර 50 ඉක්මවන්නේ කලාතුරකින් වන අතර අතිමහත් ප්‍රදේශයක් මීටර 20ක ගැඹුරට අඩු වන අතර එය නිසා ප්‍රබල පතුල් ඝර්ෂණය සහ ප්‍රබල උදම් ඝර්ෂණය ඇති කරයි.

ආශ්‍රිත

  1. https://www.collinsdictionary.com/dictionary/english/sunda-islands
  2. ස්වී බෙන්-ඇව්රැහෑම්, "ස්ට්‍රක්චරල් ෆ්‍රේම්වර්ක් ඔෆ් ද සුන්ඩා ෂෙල්ෆ් ඇන්ඩ් විසිනිටි" ස්ට්‍රක්චරල් ජියෝලොජි (ජනවාරි 1973) abstract; මොන්ක්, කේ.ඒ.; ෆ්‍රටස්, වයි.; රෙක්සොඩිහර්ජො-ලිල්යෙ, ජී. (1996). දි එකෝලොජ් ඔෆ් නුසා ටෙන්ගාරා ඇන්ඩ් මලුකු. හොංකොං: පෙරිප්ලස් එඩිෂන්ස් සමාගම. p. 10. ISBN 962-593-076-0.
  3. වා බෙම්මෙලෙන්, ආර්.ඩබ්. (1949). ද ජියෝලොජි ඔෆ් ඉන්ඩුනීසියා. වෙළුම. IA: ජෙනරල් ජියෝලොජි ඔෆ් ඉන්ඩුනීසියා ඇන්ඩ් ඇජේසන්ට් ආකිපෙලගෝස්. මැටිනස් නිට්හොෆ්,දෙ හේග්, 723 pp.
  4. ටොමාසික්, ටී; මා, ජේ.ඒ.; නොන්ට්ජි, ඒ.; මූසා, එම්.කේ. (1996). දි ඉකෝලජී ඔෆ් දි ඉන්ඩුනීසියන් සීස් – පාට් වන්. හොංකොං: පෙරිප්ලස් එඩිෂන්ස් ලිමිටඩ්. p. 74. ISBN 962-593-078-7.
ඉහළට