රාමාගේ පාලම (ඇඩම්ගේ පාලම ලෙස ද හැඳින්වේ), ශ්‍රී ලංකාවේ තලෛමන්නාරමේ සිට තමිල්නාඩුවේ රාමේශ්වරම් දක්වා දිවෙන වැලි දූපත් සමූහයකි. රාමායණ පුරාවෘත්තයට අනුව හනුමා වානර දෙවියා, රාවණා විසින් පැහැර ගෙන ආ සීතා දේවිය මුදා ගැනීමට පැමිණියේ මෙම වැලි දූපත් සමූහය ඔස්සේ ය.[තහවුරු කර නොමැත]
මේවාද බලන්න
- තලෙයිමන්නාරම
- පෝක් සමුද්‍ර සන්ධිය
- ශ්‍රී ලංකාවට අයත් දූපත්
- සේතු සමුද්‍රම්
- විෂ්ණු දෙවි