සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සිස්ටීන් උප දෙව්මැදුර යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපෝස්තලික මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස

Sistine Chapel

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
East side of the Chapel, from the altar end
සිස්ටීන් උප දෙව්මැදුර is located in Vatican City
සිස්ටීන් උප දෙව්මැදුර
Location on a map of Vatican City
මූලික තොරතුරු
පිහිටීමVatican City
භූගෝලීය ඛණ්ඩාංක41°54′11″N 12°27′16″E / 41.90306°N 12.45444°E / 41.90306; 12.45444
අනුබැඳියාවRoman Catholic
දිස්ත්‍රික්කයDiocese of Rome
පුද කළ වර්ෂය15 August 1483
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වයPapal oratory
නායකත්වයSede vacante
වෙබ්අඩවියmv.vatican.va/
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශිල්පී(න්)Baccio Pontelli, Giovanni de Dolci
ගෘහනිර්මාණ ප්‍රභේදයChurch
ඉදිකිරීම ඇරඹුම1505
සම්පූර්ණ කෙරුණේ1508
සම්පූර්ණ විස්තර
දිග40.9 m[convert: unknown unit]
පළල (මධ්‍යය)13.4 m[convert: unknown unit]
උස (උපරිම)20.7 m[convert: unknown unit]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමය: Vatican City
වර්ගයCultural
නිර්ණායකi, ii, iv, vi
නම්කෙරුණේ1984
සඳහන අං.286
State Party Holy See
RegionEurope and North America
Rome
[Interactive fullscreen map]

සිස්ටීන් උප දෙව්මැදුර යනු වතිකානු නගරයේ පිහිටි පාප්තුමාගේ නිල නිවස වන අපෝස්තලික මන්දිරයේ පිහිටා ඇති දේවස්ථානයකි. ගෘහ නිර්මාණයෙන් අනූන ස්ථානයක් වන මෙහි පුරාණ තෙස්තමේන්තුවේ සොලමන් පූජස්ථානයේ ලක්ෂණද පිළිබිඹු වේ. ශ්රේ ෂ්ඨ පුනරුදවාදී කලාකරුවන්ගේ බිතු සිතුවම්කරණයෙන්ද එනම්, මයිකල් ආන්ජිලෝ වැනි අයගේ නිර්මාණකරණයෙන් අලංකෘත මෙහි පාප්වහන්සේගේ ආගමික සහ විවිධ ක්රිියාකාරකම් සිදුකරන දේවස්ථානයයි. තවද, නව පාප්වහන්සේ කෙනෙකු පත් කරනුවස් පවත්වනු ලබන රහස් සාකච්ඡා සිදු කරනුයේ මෙම පරිශ්රසයේදී වීම විශේෂත්වයකි.

අමතර අවධානයට

  • Art patronage of Julius II
  • Index of Vatican City-related articles
  • Santa Maria Maggiore
  • The Agony and the Ecstasy, 1965 film
  • List of tourist attractions in Rome
ඉහළට