සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

චෞ රාජවංශය (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ ෂැන්ග් රාජවංශය විසින් වන අතර ක්වින් රාජවංශය විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. චීනයේ නියම දේශපාලනික හා

ෂෝවු රාජවංශය

  • මුල් පිටුව
  • ෂෝවු රාජවංශය

චෞ රාජවංශය (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ ෂැන්ග් රාජවංශය විසින් වන අතර ක්වින් රාජවංශය විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. චීනයේ නියම දේශපාලනික හා හමුදා පාලනය පැවතුණේ බටහිර චෞ කාලයේදී පමණක් වුවද චීන ඉතිහාසයේ වැඩිම කාලයක් පැවතුණු රාජවංශය චෞ රාජ වංශයයි. චෞ යුගය අතරතුරේ චීනයට යකඩ භාවිතය හඳුන්වා දුන්නේ චීනය තුළ ලෝකඩ භාණ්ඩ තැනීම උච්ච ලෙස පැවති යුගයකයි. වොරින් ස්ටේට් යුගයේ පසු භාගයේදී ලියවුණු පුරාණ සෙල් ලිපිය මගින් දූර්ව අපර දිග චෞ ලෝකඩ සෙල් ලිපි දැකිය හැකි පුරාණ යුගයේ සිට නවීන යුගයේ ආරම්භය දක්වා චෞ රාජ වංශයේ විකසනය පෙන්ණුම් කෙරේ.

ක්‍රි.පූ : 1000 වන ශතවර්ෂයට අයත් අපරදිග ෂෝවු ලෝකඩ ගයි ඔරුවක්

චෞ රාජ වංශය පැවති කාලයේදී පරිණත චීන දර්ශනය දියුණු විය. එහි ආරම්භය සිදු වූයේ ක්‍රි.පූ 6 වන ශත වර්ෂය ආරම්භයත් සමගය. චීනයේ තමන්ගෙන් පසු පරම්පරාවලටද බලපාන ආකාරයට දර්ශන ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයන් අතර කොන්ෆියුසියස්වාදයේ (ලතින්වලින් කොන්ෆියුසියස්) පුරෝගාමී කොන්ග් ෆුසි ද ඩැවෝ වාදයේ පුරෝගාමී ලවොයිද වේ. මෝහිවාදයේ පුරෝගාමී මෝසි ( ලතින් මිසියස් ), කොන්ෆියුසියස්ගේ වාදය වඩාත් පුළුල් කළ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කොන්ෆියුසියස්වරයෙකු වූ මෙන්සි (ලතින් මෙන්සියස්) , ක්වින් රාජවංශයේ ගැඹුරු දර්ශනය හෙවත් පුරාණ චීන නීතිවාදය පුළුල් කළ ෂැන් යෑං සහ හැන් ෂෙයිසි සහ පුරාණ චීනයේ තර්කනයෙන් ප්‍රඥාව පෙන්ණුම් කළ ෂුන්සිද වේ.

දිව්‍යය ආඥාව

චීන ඉතිහාස කතාවේ වරක් චෞ රාජවංශය විසින් ෂැන් රාජ වංශය පරදවන ලද අතර ඉන්පසු ඩයි වන්දනයෙන් මිදී ලෝකෝත්තර වන්දනයක් වූ ෂැන්ග්වරුන්ගේ මළවුන් පිදීම හුරුකර ගන්නා ලදී. ඔවුන් දිව්‍යය ආඥාව යැදීමෙන් තම නීතිය නීත්‍යානුකූල බවට පත් කළහ. දේව වරම අතට ගත් පාලකයා (දිව්‍යයමය පුත්‍රයා) දිව්‍යය ආඥාව නොසළකා හැරීමෙන් සිංහාසනයෙන් පහ කිරීමටද හැකියාව තිබිණ. පාලක මඩුල්ල දිව්‍යය ආඥාව නොසළකා හැරීම ස්වාභාවික විපත් හා කරලිවලට හේතු විය. ධර්මය විසින් ක්ෂියා සහ ෂැන්ග් රාජ වංශවල අභාවය සාධාරණීකරණය කළ අතර වර්තමාන සහ අනාගත පාලකයන්ගේ සුදුසු නුසුදුසු බව අනුමත කෙරිණි. චෞ රාජ වංශය ආරම්භ වූයේ ජී පෙළපතින් වූ අතර එහි අගනගරය හාඩ් ( වර්තමානයේ වෙයි ගංගා මිටියාවතේ ක්සියෑං) විය. යටත් විජිත වාදය හා ජනපදකරණය හර හා ෂැන්ග් රාජ වංශයේ භාෂාව හා සංස්කෘතිය උකහා ගනිමින් මුල් කිලීන චෞ පාලකයින් ෂැන්ඩොන් වැනි ඈතක විශාල මහේශාක්‍යය ප්‍රාන්තයක් පිහිට වූහ. ඒ සමගම උසස් ප්‍රජාවට අයත් සංස්කෘතියක් ද පැතිරෙන්නට විය. ෂැන්ග් කලාවේ කුඹල් කර්මාන්තය සමගම ෂෝවු කලාවේ ලෝකඩ භාවිතයද සමකාලීනව සිදුවුණි. අපරදිග චෞ හි පසු භාගයේදී පසු බෑමට ලක්වීමට පෙර තිබූ අවසාන රජයන් දෙක මේවා විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 27, 2026

    නැන්පෝ දූපත්

  • අප්‍රේල් 06, 2026

    බුද්ධාගමේ ඉතිහාසය

  • මාර්තු 29, 2026

    නර්තනය

  • අප්‍රේල් 28, 2026

    පාලිත සිල්වා

  • අප්‍රේල් 14, 2026

    දකුණු සුඩානය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට