Coordinates: 28°38′09″N 77°14′44″E / 28.6358346°N 77.2456407°E
| දිල්ලි-ටෝප්රා ස්තම්භය | |
|---|---|
![]() දිල්ලියේ ෆේරොස් ශා කෝට්ලා මාලිගයේ නෂ්ටාවශේෂ මත දක්නට ඇති අශෝක ස්තම්භය. මෙය 14වන සියවසේ දී එහි මුල් පිහිටුම වූ හර්යානා හි යමුනානගර් දිස්ත්‍රික්කයේ ටෝප්රා කලාන් සිට දිල්ලි වෙත රැගෙන එන ලද්දකි. | |
![]() ![]() ඉන්දියාව තුළ පිහිටීම | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | වැලිගල් ස්තම්භයේ සහ පිහිටි ගලෙහි වූ අභිලේඛන |
| නගරය | දිල්ලි |
| රට | ඉන්දියාව |
| ඛණ්ඩාංක | 28°38′09″N 77°14′44″E / 28.6358346°N 77.2456407°E |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | ක්‍රි.පූ. 3වන සියවස |
| සමාප්තිය | ක්‍රි.පූ. 3වන සියවස |
| සැලසුම සහ ඉදිකිරීම | |
| ගෘහනිර්මාණ ශිල්පියා | අශෝක |
දිල්ලි-ටෝප්රා ස්තම්භය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 3වන සියවසේ ඉන්දියානු උපමහාද්වීපය පාලනය කළ මෞර්ය අධිරාජ අශෝක විසින් ඉදිකරන ලද ආඥා ඇතුළත් අශෝක ස්තම්භයකි. එකල අධිරාජ්‍යය පුරා විවිධ ස්ථානවල අශෝක ආඥා පිහිටි ගලෙහි හෝ ස්තම්භවල අභිලේඛන ලෙසින් කැටයම් කොට ඇත. මුලින් ටෝප්රා කලාන් නම් වූ ස්ථානයේ තිබූ මෙම අශෝක ස්තම්භය 14වන සියවසේ දී ෆේරෝස් ශා ටුඝ්ලඛ් විසින් දිල්ලිය වෙත රැගෙනවිත් එහි ප්‍රතිෂ්ඨාපනය කොට ඇත.
ප්‍රවර්ගය:
- 2017 ජූලි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
