සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සුළං ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාවේ කොටසක් වන අතර එය තම ගවේෂණ‍යන් සුළඟ මගින් සාමාන්‍ය පරිසරයට සහ ගොඩ නංවන ලද පරිසරයට වන බලපෑම අධ්‍යයනය කිර

Wind engineering

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
නිවසක් වටා සුළඟේ වේගයේ සමෝච්ච රේඛාවල ප්‍රවාහ දෘශ්‍යකරණය
සුළං ඉංජිනේරු විද්‍යාව ගොඩනැගිලිවල, වායුගතික ආචරණ පිළිබඳව හදාරයි
මරියා හරිකේනය හේතුකොට ගෙන හානි වූ සුළං තළ බමර

සුළං ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාවේ කොටසක් වන අතර එය තම ගවේෂණ‍යන් සුළඟ මගින් සාමාන්‍ය පරිසරයට සහ ගොඩ නංවන ලද පරිසරයට වන බලපෑම අධ්‍යයනය කිරීමට කැප කර ඇත. මෙහි විෂය ක්ෂේත්‍රයට යම් අපහසුතා ඇති කරන ප්‍රභල සුළං මෙන්ම පුළුල් ව‍ශයෙන් පැතිරුණ විනාශ කිරීම් ඇති කරවන ටොනේඩෝ සහ හරිකේන් වැනි සුළි සුළං ද අයත්ය.

සුළං ඉංජිනේරු විද්‍යාව ගොඩනැගීම කාලගුණ විද්‍යාව ගුවන්ගති විද්‍යාව, භූ විද්‍යා සාධක, සුළං ශක්තිය, වායු දූෂණය සහ තවත් ඉන්ජිනේරු සිද්ධාන්ත බොහෝමයක් මත රැදී පවතී. තවද දේශගුණ අනුරූ වායුගෝලීය සීමා මායිම් මට්ටම් සුළං උමං, සහ සංඛ්‍යාත්මක අනුරූ ද මේ සදහා භාවිතයට ගැනේ. සුළග ගොඩනැගිලි සමග ගැටෙන ආකාරය ද මෙම විෂයටම අයත් වේ.

අතීතය

වෙනත් ස්ථානවල ගොඩනැගිලි සංස්ථාපනය පිළිබද 1960 එක්සත් රාජධානියේ ජාතික භෞතික විද්‍යා විද්‍යාගාරයේ පැවති රැස්වීම්වලින් පසුව සුළං ඉන්ජිනේරු විද්‍යාව වෙනම ඒකකයක් ලෙස උපුටා ගැනුණි.

ආශ්‍රිත ලිපි

  • Hurricane engineering
  • John Twidell
  • Vibration control
  • Wind tunnel testing
  • World Wind Energy Association
  • "How Tall Buildings Tame the Wind". The B1M. September 12, 2018. 2021-12-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත – via YouTube.
ඉහළට