




.
කාලගුණ විද්‍යාව යනු, කාලගුණ අනාවැකි කීම ප්‍රකාශ කිරීමෙහි ඉලක්කය සහිතව, පෘථිවියෙහි වායුගෝලය සහ කෙටි-කාලින වායුගෝලීය සංසිද්ධීන් (නිද. කාලගුණය) පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය වෙයි.හමුදාව, ගුවන් ගමනාගමනය, ශක්ති ජනනය, ප්‍රවාහණය, කෘෂිකර්මය, ඉදිකිරීම, කාලගුණ අනතුරු ඇඟවීම සහ ආපදා කළමනාකරණය යන අංශ සඳහා මෙම විෂය ක්ෂේත්‍රය වෙතින් යෙදවුම් ඇත.
ඡායාරූප
බාහිර සබැදි
කාලගුණ විද්‍යාව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- වායු තත්ත්ව කාලගුණ විද්‍යාව
- ග්ලෝබ් වැඩසටහන
- කාලගුණ විද්‍යා භාෂා පාරිභාෂික පද
- JetStream - කාලගුණ විද්‍යාව සඳහා ඔන්ලයින් පාසල්
- කාලගුණ විද්‍යාව ගැන ඉගෙනගන්න
- කාලගුණ මාර්ගෝපදේශය සංරක්ෂණය කළ පිටපත 2017-02-24 at the Wayback Machine
- කාලගුණ විද්‍යා, අධ්‍යාපන හා පුහුණු කිරීම් (MetEd)
- NOAA මධ්‍යම පුස්තකාලය
- ලෝක කාලගුණ 2010 ව්‍යාපෘතිය
- Ogimet - NOAA නිදහස් සේවා මගින් ලෝකයේ කාළගුණ විද්‍යා මධ්‍යස්ථාන සිට ඔන්ලයින් දත්ත
- වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික ලේඛනාරක්ෂක මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා ඉතිහාසයේ ලේඛන
- කාලගුණ හා දේශගුණ පුරෝකථන විද්‍යාව - එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය
- සී. ඩොනල්ඩ් ඇත්රන්ස්; රොබට් හෙන්සන් (2018), එෂෙන්සියල්ස් ඔෆ් මිටියෝරෝලොජි: ඇන් ඉන්විටේෂන් ටු ද ඇට්මොස්ෆයර් (8වන ed.), සිඑන්ගේජ් ලර්නිං, p. 5
ප්‍රවර්ග:
- විද්‍යාව
- භෞතික විද්‍යාව