සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පෙම්මල් මාලා

පෙම්මල් මාලා

විකිපීඩියා වෙතින්
පෙම්මල් මාලා
අධ්‍යක්‍ෂණයබන්දු සමරසිංහ
රචනයහෙක්ටර් විජයසිරි
තිර රචනයහෙක්ටර් වීජයසිරි
කතාවස්තුවහෙක්ටර් වීජයසිරි
නිශ්පාදනයබන්දු සමරසිංහ(සිංහ සිනෙරූ චිත්‍රපට)
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ දිල්හානි ඒකනායක
සිනෙමාරූපණයඑම්.වී.හේමපාල
සංස්කරණයස්ටැන්ලි ද අල්විස් උපුල් ප්‍රියන්ත ගුණසේකර
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ඩිල් ෆ්‍රොසෙස්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 15, 1997 (1997-08-15)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • බන්දු සමරසිංහ
  • දිල්හානි අශෝකමාලා
  • බර්ටි ගුණතිලක
  • විමල් කුමාර ද කොස්තා
  • නවනන්දන විජේසිංහ
  • සුනිල් හෙට්ටිආරච්චි
  • සුසිලා කෝට්ටගේ
  • ශ්‍රියාණි මහවත්ත
  • රෝයි ජයවර්ධන
  • සැන්ඩෝ හැරිස්
  • සරත් සිල්වා
  • රහල් බුලත්සිංහල
  • ශෂිකලා සෙනෙවිරත්න
  • ලාංචනා ද සිල්වා
  • නිල්මිණි දේවගේ
  • සිසිර කුමාරතුංග
  • සුනිල් ප්‍රේමකුමාර
  • තුෂාර චමින්ද
  • මධුර ජයවර්ධන

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය - හෙක්ටර් විජයසිරි
  1. සඳ අමුතුම විදියට මේ රැයේ - ලතා වල්පොල, බන්දු සමරසිංහ
  2. නෑ මා එදා - ලතා වල්පොල, බන්දු සමරසිංහ

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
  • කැමරා සහාය - සුජිත් සුභසිංහ, ඊ. එම්. ප්‍රියන්ත, ඩබ්. පියසේන, එම්. අනුර, මාටින් රණසිංහ
  • අංග රචනය - ගාමිණී කොස්තා
  • කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා
  • සහාය සිසිර විජේසිංහ
  • ශබ්ද පරිපාලනය හා සංකලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
  • රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්
  • රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර
  • සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය
  • නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණා සමරසිංහ
  • නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර, සුනිල් බෝපගේ
  • කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට
  • විවිධ සහාය - රංජිත් අබේසිංහ, සමන් සිරිකුමාර, සරත් වීරසිංහ
  • ප්‍රවාහන කටයුතු - ඒ. කේ. ට්‍රැවල්ස් - කෝට්ටේ
  • ගීත ප්‍රතිවාදනය - ප්‍රේමසිරි රණවක
  • ගීත පටිගත කිරීම - ජනකලා කේන්ද්‍රය
  • කාන්තා ඇඳුම් සැපයීම - නන්දනී නානායක්කාර
  • ඇඳුම් සැපයීම - ඕබන් රෝස් - නුගේගොඩ, මනෝ ටේලර්ස් - දෙහිවල
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
ඉහළට