සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මිස්ටර් වර්ල්ඩ් (Mister World) යනු මිස් වර්ල්ඩ් සංවිධානය (Miss World Organization) විසින් 1996 වසරේ සිට සංවිධානය කරනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු

මිස්ටර් වර්ල්ඩ්

විකිපීඩියා වෙතින්
මිස්ටර් වර්ල්ඩ්
Mister World
සංස්ථාපනය1996
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයලන්ඩන්
පිහිටුම
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මිස්ටර් වර්ල්ඩ් (Mister World) යනු මිස් වර්ල්ඩ් සංවිධානය (Miss World Organization) විසින් 1996 වසරේ සිට සංවිධානය කරනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මීට සහභාගී වන තරඟකරුවන් බයිසිකල් කඳුනැගීම සහ මැරතන් ධාවනය වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහාද සහභාගී විය යුතුයි. සාම්ප්‍රදායානුකූලව, මිස්ටර් වර්ල්ඩ් තනතුර හිමිකරගන්නා තැනැත්තා, ඔහුගේ ධූරකාලය තුල රැඳී සිටින්නේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි.

ජයග්‍රාහකයින්

වසර රට මිස්ටර් වර්ල්ඩ් පැවැත්වූ ස්ථානය තරඟකරුවන් සංඛ්‍යාව
2015  වේල්සය
2014  ඩෙන්මාර්කය Nicklas Pedersen එක්සත් රාජධානියTorbay, එංගලන්තය 46
2012  කොලොම්බියාව Francisco Escobar  එක්සත් රාජධානිය 48
2010  අයර්ලන්තය Kamal Ibrahim  කොරියාව, දකුණු 74
2007  ස්පාඤ්ඤය Juan García Postigo  චීන මහජන සමූහාණ්ඩුව 56
2003  බ්‍රසීලය Gustavo Gianetti  එක්සත් රාජධානිය 38
2000  උරුගුවේ Ignacio Kliche  එක්සත් රාජධානිය 32
1998  වෙනිසියුලාව Sandro Finoglio  පෘතුගාලය 43
1996  බෙල්ජියම Tom Nuyens  තුර්කිය 50

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

වාර සංඛ්‍යාව රට ජයගත් වසර
1  ඩෙන්මාර්කය 2014
 කොලොම්බියාව 2012
 අයර්ලන්තය 2010
 ස්පාඤ්ඤය 2007
 බ්‍රසීලය 2003
 උරුගුවේ 2000
 වෙනිසියුලාව 1998
 බෙල්ජියම 1996

හොඳම තරඟකාරී රටවල්

ස්ථානය රට මිස්ටර් වර්ල්ඩ් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1  බ්‍රසීලය 1 1 0 0 0 2 4
2  බෙල්ජියම 1 0 1 0 0 2 4
3  අයර්ලන්තය 1 0 1 0 0 0 2
4  වෙනිසියුලාව 1 0 0 0 0 3 4
5  ස්පාඤ්ඤය 1 0 0 0 0 1 2
6  ඩෙන්මාර්කය 1 0 0 0 0 0 1
7  කොලොම්බියාව 1 0 0 0 0 0 1
8  උරුගුවේ 1 0 0 0 0 0 1
9  මෙක්සිකෝව 0 1 1 1 0 2 5
10  නයිජීරියාව 0 1 1 0 0 1 3

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "වර්ල්ඩ්'ස් මෝස්ට් ඩිසායර්බල් මෙන් ටු ෆේස් ඕෆ් ඉන් ස. චයිනා". People's Daily. ජනවාරි 31, 2007. සම්ප්‍රවේශය June 27, 2013.
  2. (ස්පාඤ්ඤ) "Irlandés es elegido nuevo Mister Mundo". El Nuevo Diario. අප්‍රියෙල් 4, 2010. 2014-12-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජුනි 27, 2013.
ඉහළට