සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මිස්ටර් ඉන්ටර්නැෂනල් (Mister International) යනු 2006 වර්ෂයේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරගයකි. තරඟයේ හිමිකාරීත්

මිස්ටර් ඉන්ටර්නැෂනල්

විකිපීඩියා වෙතින්
මිස්ටර් ඉන්ටර්නැෂනල්
Mister International
ආදර්ශ පාඨයDistinctively Handsome
සංස්ථාපනය2006
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයසිංගප්පෝර් සිටි
පිහිටුම
  •  තායිලන්තය
සභාපති
Pradit Pradinunt
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මිස්ටර් ඉන්ටර්නැෂනල් (Mister International) යනු 2006 වර්ෂයේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරගයකි. තරඟයේ හිමිකාරීත්වය සහ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මිස්ටර් සිංගප්පෝර් සංවිධානය විසිනි.

ජයග්‍රාහකයින්

වසර රට මිස්ටර් ඉන්ටර්නැෂනල් පැවැත්වූ ස්ථානය තරඟකරුවන් සංඛ්‍යාව
2025  පිලිපීනය Kirk Bondad බැංකොක්, තායිලන්තය 42
2024  නයිජීරියාව Nwajagu Samuel බැංකොක්, තායිලන්තය 47
2023  තායිලන්තය Kim Goodburn බැංකොක්, තායිලන්තය 36
2022  ඩොමිනිකන් ජනරජය Manu Franco Quezon City, පිලිපීනය 35
2018  වියට්නාමය Trịnh Văn Bảo Pasay City, පිලිපීනය 39
2017  දකුණු කොරියාව Seung Hwan Lee යැන්ගොන්, මියන්මාරය 36
2016  ලෙබනනය Paul Iskandar බැංකොක්, තායිලන්තය 35
2015   ස්විට්සර්ලන්තය Pedro Mendes මැනිලා, පිලිපීනය 36
2014  පිලිපීනය Neil Perez අන්සාන්, දකුණු කොරියාව 29
2013  වෙනිසියුලාව José Anmer Paredes ජකර්තා, ඉන්දුනීසියාව 38
2012  සිංගප්පූරුව Ron Teh (අනුප්‍රාප්තික) බැංකොක්, තායිලන්තය 38
 ලෙබනනය Ali Hammoud (තනතුරින් ඉවත් කෙරිණි)
2011  බ්‍රසීලය César Curti බැංකොක්, තායිලන්තය 33
2010  එක්සත් රාජධානිය Ryan Terry ජකර්තා, ඉන්දුනීසියාව 40
2009  බොලිවියාව Bruno Kettels Taichung, චීනය 29
2008  වියට්නාමය Ngô Tiến Đoàn Tainan, චීනය 30
2007  බ්‍රසීලය Alan Martini Kuching, මැලේසියාව 17
2006  ලෙබනනය Wissam Hanna සිගප්පෝර් සිටි, සිංගප්පූරුව 19

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
 ලෙබනනය 3 2006, 2012 (තනතුරින් පහ කෙරිණි), 2016
 පිලිපීනය 2 2014, 2025
 වියට්නාමය 2008, 2018
 බ්‍රසීලය 2007, 2011
 නයිජීරියාව 1 2024
 තායිලන්තය 2023
 ඩොමිනිකන් ජනරජය 2022
 දකුණු කොරියාව 2017
  ස්විට්සර්ලන්තය 2015
 වෙනිසියුලාව 2013
 සිංගප්පූරුව 2012 (අනුප්‍රාප්තික)
 එක්සත් රාජධානිය 2010
 බොලිවියාව 2009

හොඳම තරඟකාරී රටවල් 10

ස්ථානය රට මිස්ටර් ඉන්ටර්නැෂනල් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1  බ්‍රසීලය 2 1 1 1 0 2 7
2  ලෙබනනය 2 2 1 0 1 0 6
3  වෙනිසියුලාව 1 1 0 1 0 5 8
4  වියට්නාමය 1 0 0 1 0 1 3
5  පිලිපීනය 1 0 0 1 0 1 3
6  සිංගප්පූරුව 1 0 0 0 0 5 6
7  බොලිවියාව 1 0 0 0 0 1 2
8  එක්සත් රාජධානිය 1 0 0 0 0 0 1
9  ඉන්දුනීසියාව 0 1 1 1 0 4 7
10  ස්පාඤ්ඤය 0 1 1 0 0 0 2

මේවාද බලන්න

  • මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්
  • මෙන් යුනිවර්ස් මොඩ්ල්
  • මිස්ටර් වර්ල්ඩ්
  • මිස්ටර් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2017-03-17 at the Wayback Machine
ඉහළට