සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු ස

සිංහලයන්ගේ දෙවිවරු

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවියෝ

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු සිටී. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුද්ධාගම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගාමීව සිංහල දේවාගමේ පුරාණ සම්ප්‍රදායන් අනුව යමින් තවමත් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ විශ්වාස කරති. මෙය සිංහල දේවාගමවේ.

සතරවරම් දෙවිවරු

සම්මත සතරවරම් දෙවිවරු

මධ්‍යකාලීන සතරවරම් දෙවිවරු

අනෙකුත් දෙවි දේවතාවියෝ

රට පුරාම පාහේ අදහන දෙවි දේවතාවියෝ

ප්‍රාදේශීය දෙවි දේවතාවියෝ

රුක් දෙවිවරු සහ රුක් දේවතාවියෝ

සාමාන්‍යායෙන් රුක් දෙවිවරුන්ට වෙනම නම් නොමැති අතර අදාල ගසේ නමින් හඳුන්වයි.
නිදසුන්:

  • ගමේ පන්සලේ මහ නුගේ දෙයියෝ
  • රුවන්වැලි සෑය තැනීමට පෙර එම භූමියේ රන්තෙලබු ගසට අධිගෘහිතව සිටි ස්වර්ණපාලි නැමැති දෙවඟන

ආශ්‍රිත ලිපි

  • දෙවියෝ (බෞද්ධ සංකල්පය)
ඉහළට