සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

".........තත්ථ කතමෝ සම්මා සති ?ඉධ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ආතාපි සම්පජානෝ........." යනුවෙන් නිවැරදි සිහිය සිව්වැදෑරුම්ව විස්තර කෙරේ.එනම්,

සම්මා සති

විකිපීඩියා වෙතින්
ගොනුව:සති1.jpg

".........තත්ථ කතමෝ සම්මා සති ?ඉධ භික්ඛු කායේ කායානුපස්සී විහරති. ආතාපි සම්පජානෝ........." යනුවෙන් නිවැරදි සිහිය සිව්වැදෑරුම්ව විස්තර කෙරේ.එනම්,

  1. කායානුපස්සනා- (කය අනුව බැලීම)
  2. වේදනානුපස්සනා-(වේදනාවන් අනුව බැලීම)
  3. චිත්තානුපස්සනා-(සිත අනුව බැලීම)
  4. ධම්මානුපස්සනා-(ධර්‍මානුකූලව බැලීම)
ඉහළට